මේ හැදුවයි කියන්නේ

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මේ හැදුවයි කියන්නේ

    40467972_1389190161217089_3530656506804436992_n.jpg :shocked:

    40444573_2119593195027191_8005564949478768640_n.jpg :love::love:

    :lol:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    වැඩ අවසන් කරා නං විවෘත කරන්න එපැයි කෝ විවෘත කරපුවා :oo:

    26.gif


    හික්... හිකිස්...
    ඡන්දෙ පටන් ගනිද්දි විවෘත කරන්න තියාගෙන ඉන්නවලු....
     
    • Like
    Reactions: Silly point

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    26.gif


    හික්... හිකිස්...
    ඡන්දෙ පටන් ගනිද්දි විවෘත කරන්න තියාගෙන ඉන්නවලු....

    විවෘත කරන්න වෙලා ඇති වෙයිද දන්නේ නෑ :lol:
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    රනිල් මාමට යුද්දෙ ඉවර වුන කාලෙ අමතක වෙලාද :rolleyes:

    නෑ ඒ කාලේ එයා හිටියේ තොප්පිගල වනේ නේ. ඒ නිසා වෙන කිසි දෙයක් පෙනුනේ නෑ :lol:
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    අධිවේග නොහැදුවාට කමක් නෑ අගමැතිතුමෝ ...... අඩුම තරමින් පාරේ කුණු ටික සුද්ද කරල පෙන්නුවනම් ඒත් ඇති....
     
    • Like
    Reactions: Silly point

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    අධිවේග නොහැදුවාට කමක් නෑ අගමැතිතුමෝ ...... අඩුම තරමින් පාරේ කුණු ටික සුද්ද කරල පෙන්නුවනම් ඒත් ඇති....

    තේරෙන්නේ නැද්ද බන් හුස්ම ගත්ත අවරුදු 3ක් නේ මේක. ඊට කලිනුත් කුණු තිබ්බ ඒ උනාට දැනුනේ නෑ හුස්ම ගත්තේ නැති නිසා. දැන් හුස්ම ගන්න නිසා කුණු ගද දැනෙනවා. ඒකයි අවුල :sorry:
     
    • Like
    Reactions: sithija.h