මේ හුනෝ කරදරයි ද?

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    අපේ ගෙදර හරියට හුනෝ ඉන්නවා .. මල කරදරේ... මේකට විසඳුමක් නැද්ද බන්?

    ගෙදර පුසෝ නම් නැහැ .. හදන්නත් බැහැ....

    ඇයි යකෝ මෙච්චර ඉඩ තියෙද්දි මේ හුනෝ රෙන්නෙම ඇගටනේ :baffled: හොයලා බලද්දි පුක පෙන්නගෙන ඉන්නවා.

    ඒ වෙලාවට උඩ බැලුවොත් දෙයියන්ගෙම පිහිටයි.. නැට්ට උස්සං ඉන්නෙ.. මටත් ඕක හෙන කරදරයක් බං..
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    පූසො හැදුවට වැඩක් නෑ.. උං දන්නෙ අපි දෙන දේ කාල හොඳට නිදා ගන්ඩ..
    එයාලත් ලොකු වුණාම බිත්ති දිගේ යනව අපිට හුජ්ජ විද විද :baffled:
    සිරා අත්දැකීම් මම මේ කියන්නෙ..
    හූනෙක් තියා කැරපොත්තෙක්වත් අල්ලන්නෙ නෑ..
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    හූනො බෙටි දාන හුජ්ජ කරන ස්පොට් තියෙනව කියල මට හිතෙනව..
    ඒව යට ඉන්ඩ එපා.. ඒ ස්ථාන මග ඇරපං..
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    Ade pusek innawanm serama harii.moko pusek hadanna bari seen eka?? Ekek pahalata bahinne na pusa hitiyama

    හූනො ටික පහලට බහින්ඩ තමා ඕන... :angry: උඩින් දෙන ගේමක් මේක.. :lol:
    එහෙනං පූසො ඕනෙම නෑ.. පූසො ඉන්න තරහටත් එක්ක තව හුජ්ජ කරයි අපේ ඔලුවට