මේ ළමයා හම්බ වුණා ද බ්න්

newbie22

Well-known member
  • Jun 9, 2022
    1,499
    2,336
    113
    මාසෙකට විතර කලින් ළ්මයෙක් පැහැර ගෙන ගිහින් තිබුණා නේ අනුරාධපුරේ. ඒ ගැන ඊට පස්සේ කිසි නිවුස් එකක් දැක්කේ නෑනේ.

     
    • Sad
    Reactions: Dead Cupid

    newbie22

    Well-known member
  • Jun 9, 2022
    1,499
    2,336
    113
    වැල්ලවත්තෙද? මම දන්න පොඩි මුස්ලිම් කෙල්ලෙක් කොල්ලෙක් ඉන්නවා වැල්ලවත්තෙ. අම්මෝ ඒ කෙල්ලගෙ ලස්සන 😍
    meka anuradapure wuna seen ekak
     

    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,639
    6,843
    113
    අඩෝ ඔව්මයි.
    මොනවා උනාද දන්නේ නැ නේද.