මේ ළමයි දැන් කනවා ඇති නේද

2osama

Well-known member
  • Oct 25, 2010
    81,563
    72,765
    113
    මාලඹේ


    .
    මතකද ජෙප්පන් ගේ Media Team වලින් ඒ දවස් වල පොඩි ළමයෙක් ගේ Lunch Box එකක් Market කරා ෆොටෝ ගහලා🤣
    දැන් නම් ඒ FB Page සද්දයක් වත් නැහැ
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,946
    113
    දැන් ඔය සෝෂල් මිඩියා කැම්පේන් කාරයොන්ට රෙද්දේ රෙවෙන්න ටැක්ස් එකක් ගහල තියෙන්නේ. ෆේස් බුක් එක පුරාම උන් කෙඳිරි ගානවා. :ROFLMAO:
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,508
    16,262
    113
    ළමයින්වත් විකුණලා පච ගහල බලේ අරන් දැන් බලපංකෝ රැස්..😅
     
    • Sad
    • Like
    Reactions: 2osama and Mr Bones