ධර්ම යුද්ධය

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ආ කටුස් අයියා copy යුද්ධය බලන්න යනවා යි? :lol: :P
    මම කොහොමත් ෆිල්ම් බලන්න යන්නේ නෑ බන් හෝල් වලට :P

    කොපි උනාට හොඳට හදල තියෙනව නං කමක් නෑ :yes: උන් කොපි කරේ නෑ මේක අපේම නිර්මාණයක් කියල හොරෙන් හදල නෙවේ නෙ.
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,197
    2
    10,799
    113
    Home Sweet Home
    හොදට කියන්නේ, එකම කතාවනේ , වෙනස ඉතින් සිහලෙන් තියෙන එක තමා, අර ගැනුලමය එක්ක film hall එකට යන්නේ නැතැයි, අපොයි තරහ වෙයිනෙ ඒ ළමයා :P

    මම කොහොමත් ෆිල්ම් බලන්න යන්නේ නෑ බන් හෝල් වලට :P

    කොපි උනාට හොඳට හදල තියෙනව නං කමක් නෑ :yes: උන් කොපි කරේ නෑ මේක අපේම නිර්මාණයක් කියල හොරෙන් හදල නෙවේ නෙ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හොදට කියන්නේ, එකම කතාවනේ , වෙනස ඉතින් සිහලෙන් තියෙන එක තමා, අර ගැනුලමය එක්ක film hall එකට යන්නේ නැතැයි, අපොයි තරහ වෙයිනෙ ඒ ළමයා :P
    මම කලින් හදපු ඒවා වත් බලල නෑ බන් :D ඒ හින්ද වෙනසක් නෑ. :P

    තරහ වෙන්න ළමයි නෑ ඒ හින්ද ඒකත් අවුලක් නෑ :P
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,197
    2
    10,799
    113
    Home Sweet Home
    පව් අප්පා අපේ කටුස් අයිය :(

    මම කලින් හදපු ඒවා වත් බලල නෑ බන් :D ඒ හින්ද වෙනසක් නෑ. :P

    තරහ වෙන්න ළමයි නෑ ඒ හින්ද ඒකත් අවුලක් නෑ :P
     
    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    හින්දි එක මම බැලුවේ ලඟදි
    මලයාලම් එක බලල තියෙනවා
    ගොඩක් උන් කියන්නේ ජැකාගේ ඇක්ටින් මරුම කියලා