මේ ෆිල්ම් එක බලල තියෙද?

visalbro

Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    එක කොල්ලෙක් ඉන්නව ඌ පොඩි කාලේ ඉදන් උට හතුරුකම් ,වංචා කරපු ඔක්කොම ප්ලේන් එකකට ගෙන්නගෙන ඒ ප්ලේන් එක කඩාවට්ටන සීන් එකක් තියෙන්නෙ. ස්පැනිශ් බාශාවෙන් තියෙන්නෙ
    පට්ට ෆිල්ම් එක

    COPS

    Active member
  • Apr 21, 2015
    643
    222
    43
    relatos_oscar-e1423932634106.jpg

    ඔය FIlm එක පට්ට. මේකෙ Stories 4ක් තියෙනව. ඒ හතරම සුපිරි. මම දන්න විදියට Argentina Films වගයක්
     
    GobbaSira

    Well-known member
  • Sep 29, 2021
    233
    588
    93
    එක කොල්ලෙක් ඉන්නව ඌ පොඩි කාලේ ඉදන් උට හතුරුකම් ,වංචා කරපු ඔක්කොම ප්ලේන් එකකට ගෙන්නගෙන ඒ ප්ලේන් එක කඩාවට්ටන සීන් එකක් තියෙන්නෙ. ස්පැනිශ් බාශාවෙන් තියෙන්නෙ
    පට්ට ෆිල්ම් එක

    Thanks for the recommendation 🤟
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    ගෝටා බය පොන්නයටත් පොඩි කාලේ ඔය වගේ වැඩක් වුනා වෙන්න බැරිද??

    නැත්තම් චූ මාර්ක් කියලා කාඩ් එකක් වැටුණු තරහට මූ ජනාධිපති වෙලා රටම වට්ටනවා කියලා හිතාගෙන එහෙම මොකක් හරි කෙරුවා වෙන්න බැරිද??
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    එක කොල්ලෙක් ඉන්නව ඌ පොඩි කාලේ ඉදන් උට හතුරුකම් ,වංචා කරපු ඔක්කොම ප්ලේන් එකකට ගෙන්නගෙන ඒ ප්ලේන් එක කඩාවට්ටන සීන් එකක් තියෙන්නෙ. ස්පැනිශ් බාශාවෙන් තියෙන්නෙ
    පට්ට ෆිල්ම් එක

    Wild tales. කෙටි කතා 6ක් තියෙන්නේ film එකේ.
    අර්ජන්ටිනා
     
    • Like
    Reactions: visalbro

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    ඉතින් දැන් කතාව බැලුව වගේනෙ. කතාව reveal නෙ.
    කතා හයක් තියනවා. මූ කිටන්නෙ මුලම කතාව ඔය. එකක කාර් එකක windscreen එක උඩට බෙට්ටක් දානවා. මට නම් තේරුනේ ඇත්තටම කියලා.
     
    • Love
    Reactions: Amith0424

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    අන්තිමේ වෙඩිමක මනාලි වෙඩින් හෝල් එකේම කුස්සියට දුවලාගිහින් කුක් එක්ක සෙට් වෙන සීන් එකකුත් තියෙනවා නේද.? :lol:
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    අන්තිමේ වෙඩිමක මනාලි වෙඩින් හෝල් එකේම කුස්සියට දුවලාගිහින් කුක් එක්ක සෙට් වෙන සීන් එකකුත් තියෙනවා නේද.? :lol:
    ඔව් ඔව් Wedding කේස් එකක් තමයි.
     
    • Like
    Reactions: priyanka_hdp

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,499
    8,871
    113
    එක කොල්ලෙක් ඉන්නව ඌ පොඩි කාලේ ඉදන් උට හතුරුකම් ,වංචා කරපු ඔක්කොම ප්ලේන් එකකට ගෙන්නගෙන ඒ ප්ලේන් එක කඩාවට්ටන සීන් එකක් තියෙන්නෙ. ස්පැනිශ් බාශාවෙන් තියෙන්නෙ
    පට්ට ෆිල්ම් එක

    muuta plane ekak athi une kohomada. 🤔