මේ ෆිල්ම් එක මොකක්ද?

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,629
    113
    colombo
    මේ ෆිල්ම් එක මොකක්ද?

    මේක දවසක් රූපවාහිනියේ ගියා මතකයි . ටයිම් ට්‍රැවල් ගැන තියෙන ෆිල්ම් එකක් , මතක විදියට ඒ මනුස්සයා රෝද පුටුවක ද කොහෙද ඉන්නේ , කාලය තරණය කරලා එක එක කාල වලට යනවා , මේකේ ලමයෙකුත් හිටියා වගේ මතකයි , ඒ ලමයා මේ මනුස්සයට මෙ වැඩේට උදවු කරනව වගේ මතකයි . දන්න එකෙක් කියහල්ලකෝ මේ ෆිල්ම් එක මොකක්ද කියලා
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,629
    113
    colombo



    මේක නෙමෙයි අරකේ අර මනුස්සයා තනියම කාමරේක ඉන්නේ, ඒ මිනිහා වැදි කාලෙකටත් යනව වගේ මතකයි කාසියක සීන් එකක් එහෙම තියෙනවා