මේ ෆිල්ම් එක මොකක්ද?

N i m

Active member
  • Aug 19, 2016
    650
    139
    43
    H. G. වෙල්ස් ලියපු "The Time Machine" කතාව ඇසුරින් හැදුනු චිත්‍රපටියක් වෙන්න බැරිද? :nerd:
    මේ තියෙන 2002 ආව The Time Machine චිත්‍රපටියෙ trailer එක ටිකක් බලලා කියන්න. :yes:
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,182
    1
    100,989
    113
    34
    Kalutara
    රුපවාහිනියේ ගිය එකක්ද? ඉස්කොලෙක් වගේ සීන් එකක්, පැත්තේම කරන්ට් එක යනවා ටයිම් මැෂින් එක වැඩ කරද්දී. පාරේ වයර් එක දිගේ කරන්ට් එක වෙගේටම උන් කාර් එකක එන සීන් එකක් තියෙනවා. එහෙම එකක්ද? :confused:
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,629
    113
    colombo
    රුපවාහිනියේ ගිය එකක්ද? ඉස්කොලෙක් වගේ සීන් එකක්, පැත්තේම කරන්ට් එක යනවා ටයිම් මැෂින් එක වැඩ කරද්දී. පාරේ වයර් එක දිගේ කරන්ට් එක වෙගේටම උන් කාර් එකක එන සීන් එකක් තියෙනවා. එහෙම එකක්ද? :confused:

    u ban wheelchair ekaka wage ekaka inne eka thamai mata mathaka widihata time machine eka . gedara room eka athule thamai u eka karanne podi ekata kiyanawa balanna kiyala