මේ ෆිල්ම් එක හොයලා දෙන්න!

Amathi Putha

Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    මේ ෆිල්ම් එක හොයලා දෙන්න!

    මේ ෆිල්ම් එක හොයලා දීපල්ලකෝ....දෙමල එකක් වගේ මතක....ටී වී එකේ ගියා!සයිකෝ ඩයල් එකක් ගැන කතාව ගියේ....උ එක එක විදිහට මිනිස්සු මරනවා.....එකේ එක සීන් එකක් තිබ්බා උ ලියුම් කාරයා වගේ ගේ ඇතුලට ගිහින් මිනිහෙක්ව මරණ.....ඒ ටික විතරයි බලන්න හම්බුනේ!:(
     
    • Like
    Reactions: Dishta Didin

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,681
    6,008
    113
    @ගෙදර
    මේ ෆිල්ම් එක හොයලා දීපල්ලකෝ....දෙමල එකක් වගේ මතක....ටී වී එකේ ගියා!සයිකෝ ඩයල් එකක් ගැන කතාව ගියේ....උ එක එක විදිහට මිනිස්සු මරනවා.....එකේ එක සීන් එකක් තිබ්බා උ ලියුම් කාරයා වගේ ගේ ඇතුලට ගිහින් මිනිහෙක්ව මරණ.....ඒ ටික විතරයි බලන්න හම්බුනේ!:(

    Raman Raghav 2.0 :oo:
     
    Amathi Putha

    Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    අඩෝ මේක හොයලා දීපල්ලකෝ තමා හොයා ගන්න බැරි උනා... පොර ගේ ගාවට යද්දී ලියුම් කාරයා එනවා... ඊට පස්සේ පොර ලියුම අර ගන්නවා ඒ ගෙදර එකෙක් විදිහට... ඊට පස්සේ පොර ඇතුලට යනවා...

    ගේ ඇතුලේ ඉන්න එකාව පුටුවක ගැට ගහලා ඇගේ ලේ බාල්දියකට යන්න සෙට් කරනවා...

    මු මැරෙන්නේ බය වෙලා හැබැයි...ලේ ඉවර වෙලා නෙවේ...

    @Solo Rider @NRTG @kinkon bump karala denna
    ------ Post added on Apr 29, 2022 at 8:00 AM
     
    Indrajith Gamage

    Well-known member
  • Aug 15, 2020
    3,354
    5,930
    113
    35
    Moratuwa
    www.facebook.com
    අඩෝ මේක හොයලා දීපල්ලකෝ තමා හොයා ගන්න බැරි උනා... පොර ගේ ගාවට යද්දී ලියුම් කාරයා එනවා... ඊට පස්සේ පොර ලියුම අර ගන්නවා ඒ ගෙදර එකෙක් විදිහට... ඊට පස්සේ පොර ඇතුලට යනවා...

    ගේ ඇතුලේ ඉන්න එකාව පුටුවක ගැට ගහලා ඇගේ ලේ බාල්දියකට යන්න සෙට් කරනවා...

    මු මැරෙන්නේ බය වෙලා හැබැයි...ලේ ඉවර වෙලා නෙවේ...

    @Solo Rider @NRTG @kinkon bump karala denna
    ------ Post added on Apr 29, 2022 at 8:00 AM
    මොනවා හරි දැන ගන්න ඕන නම් මාව මෙන්ෂන් කරහන් යකෝ. Film එක The Mailman. Torrent තියෙනවා ඕන තරම්. Youtube බලන්නත් පුළුවන්.

    https://m.imdb.com/title/tt0425218/

    • Like
    Reactions: Amathi Putha

    Amathi Putha

    Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ