මේ ෆිල්ම් එක හොයලා දෙන්න!
මේ ෆිල්ම් එක හොයලා දීපල්ලකෝ....දෙමල එකක් වගේ මතක....ටී වී එකේ ගියා!සයිකෝ ඩයල් එකක් ගැන කතාව ගියේ....උ එක එක විදිහට මිනිස්සු මරනවා.....එකේ එක සීන් එකක් තිබ්බා උ ලියුම් කාරයා වගේ ගේ ඇතුලට ගිහින් මිනිහෙක්ව මරණ.....ඒ ටික විතරයි බලන්න හම්බුනේ!