කට්ටිය මට හෙල්ප් එකක් කරන්න English Film එකක් බැලුවා එකේ නම මතක නැත
මේ ෆිල්ම් එකේ මුලින්ම හමුදාවේ කට්ටියක් මැදපෙරදිග (ඇෆ්ගනිස්ථාන් වෙන්න ඕනේ) මිනිහෙක්ව පැහැර ගෙන එනකොට ටෙරෙරිස්ලගේ පහරදීමකට ලක්වෙනවා
මේ ටික මතක තියෙන්නේ
2010 / 2011 english ekak me film eke nama dannawada
pls kiyanna

balapan meka....