මේ ෆොටෝ එක දැක්කම ඇත්තටම මොකද හිතෙන්නේ? මේ ෆොටෝ එක දැක්කම ඇත්තටම මොකද හිතෙන්නේ?
nir83k Well-known member May 21, 2010 2,218 635 113 Jan 27, 2015 #1 මේ ෆොටෝ එක දැක්කම ඇත්තටම මොකද හිතෙන්නේ? මේ ෆොටෝ එක දැක්කම ඇත්තටම මොකද හිතෙන්නේ? Reactions: LoriyaK
gayankuwait Well-known member Oct 13, 2010 56,347 4,729 113 Jan 27, 2015 #2 හිතෙනවා අපෙ උන්ටත් ඔන් නැති කෙං ගෙඩියක් නැහැ කියලා උන්ට හොදනම් අපිට මොකො
nir83k Well-known member May 21, 2010 2,218 635 113 Jan 27, 2015 #3 gayankuwait said: හිතෙනවා අපෙ උන්ටත් ඔන් නැති කෙං ගෙඩියක් නැහැ කියලා උන්ට හොදනම් අපිට මොකො Click to expand... ඒකත් ඇත්ත
gayankuwait said: හිතෙනවා අපෙ උන්ටත් ඔන් නැති කෙං ගෙඩියක් නැහැ කියලා උන්ට හොදනම් අපිට මොකො Click to expand... ඒකත් ඇත්ත
LoriyaK Well-known member Sep 21, 2014 2,543 226 63 In My Mind Jan 27, 2015 #4 ඕවා දාන්න එපා බං මුට රිදෙනවා .. දැවිල්ල පත්තුවෙනවා ජෝනියාගේ කොල්ලා දැක්කම අපේ ඔටුවාට මල පනිනවා ඔයි .. Last edited: Jan 27, 2015 Reactions: nir83k
ඕවා දාන්න එපා බං මුට රිදෙනවා .. දැවිල්ල පත්තුවෙනවා ජෝනියාගේ කොල්ලා දැක්කම අපේ ඔටුවාට මල පනිනවා ඔයි ..
gayankuwait Well-known member Oct 13, 2010 56,347 4,729 113 Jan 27, 2015 #5 LoriyaK said: ඕවා දාන්න එපා බං මුට රිදෙනවා .. දැවිල්ල පත්තුවෙනවා ජෝනියාගේ කොල්ලා දැක්කම අපේ ඔටුවාට මල පනිනවා ඔයි .. Click to expand... මට රිදෙන්නෙ නැහැ බන් ජොනියා මොකාට දරුවො හැදුවත් Reactions: LoriyaK
LoriyaK said: ඕවා දාන්න එපා බං මුට රිදෙනවා .. දැවිල්ල පත්තුවෙනවා ජෝනියාගේ කොල්ලා දැක්කම අපේ ඔටුවාට මල පනිනවා ඔයි .. Click to expand... මට රිදෙන්නෙ නැහැ බන් ජොනියා මොකාට දරුවො හැදුවත්
LoriyaK Well-known member Sep 21, 2014 2,543 226 63 In My Mind Jan 27, 2015 #6 gayankuwait said: හිතෙනවා අපෙ උන්ටත් ඔන් නැති කෙං ගෙඩියක් නැහැ කියලා උන්ට හොදනම් අපිට මොකො Click to expand... එහෙම කියන්නේ කොහොමද බන් උබ කිරියේ ජෙෂ්ට කොල්ලෙක් වෙලා අනිත් උන්ට දෙන ආදර්ශය හරිද මන් අහන්නේ ... මේවට කියන්න අනාචාරයේ හැසිරීම කියලා .. මෙහෙම මගුලක් වෙන රටක උනා නම් කෙල වෙනවා ... මම නම් කියන්නේ මුන් දෙන්න බදින්න ඕන ... ජෝනියා අම්මයි දුයි දෙන්නම අරගෙන ඒවා සජාචාර විරෝදී දේවල් මේ ගැන අපි කතා කරන්න ඕන බන් උබලා ඉදිරියේදී මේ වගේ අපත වැඩ කරන එක නවත්වන්න මේ වගේ ටොපික් කාලෝචිතයි Reactions: gayankuwait
gayankuwait said: හිතෙනවා අපෙ උන්ටත් ඔන් නැති කෙං ගෙඩියක් නැහැ කියලා උන්ට හොදනම් අපිට මොකො Click to expand... එහෙම කියන්නේ කොහොමද බන් උබ කිරියේ ජෙෂ්ට කොල්ලෙක් වෙලා අනිත් උන්ට දෙන ආදර්ශය හරිද මන් අහන්නේ ... මේවට කියන්න අනාචාරයේ හැසිරීම කියලා .. මෙහෙම මගුලක් වෙන රටක උනා නම් කෙල වෙනවා ... මම නම් කියන්නේ මුන් දෙන්න බදින්න ඕන ... ජෝනියා අම්මයි දුයි දෙන්නම අරගෙන ඒවා සජාචාර විරෝදී දේවල් මේ ගැන අපි කතා කරන්න ඕන බන් උබලා ඉදිරියේදී මේ වගේ අපත වැඩ කරන එක නවත්වන්න මේ වගේ ටොපික් කාලෝචිතයි