මේ ෆොටෝ එක දැක්කම ඇත්තටම මොකද හිතෙන්නේ?

nir83k

Well-known member
  • May 21, 2010
    2,218
    635
    113
    මේ ෆොටෝ එක දැක්කම ඇත්තටම මොකද හිතෙන්නේ?

    මේ ෆොටෝ එක දැක්කම ඇත්තටම මොකද හිතෙන්නේ?

    2s90PPp.jpg
     
    • Like
    Reactions: LoriyaK

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    හිතෙනවා අපෙ උන්ටත් ඔන් නැති කෙං ගෙඩියක් නැහැ කියලා උන්ට හොදනම් අපිට මොකො
     

    nir83k

    Well-known member
  • May 21, 2010
    2,218
    635
    113
    හිතෙනවා අපෙ උන්ටත් ඔන් නැති කෙං ගෙඩියක් නැහැ කියලා උන්ට හොදනම් අපිට මොකො

    ඒකත් ඇත්ත
     

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    ඕවා දාන්න එපා බං මුට රිදෙනවා .. දැවිල්ල පත්තුවෙනවා ජෝනියාගේ කොල්ලා දැක්කම අපේ ඔටුවාට මල පනිනවා ඔයි ..
    avatar312790_55.gif
     
    Last edited:
    • Like
    Reactions: nir83k

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    ඕවා දාන්න එපා බං මුට රිදෙනවා .. දැවිල්ල පත්තුවෙනවා ජෝනියාගේ කොල්ලා දැක්කම අපේ ඔටුවාට මල පනිනවා ඔයි ..
    avatar312790_55.gif

    මට රිදෙන්නෙ නැහැ බන් ජොනියා මොකාට දරුවො හැදුවත්:no::no:
     
    • Like
    Reactions: LoriyaK

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    හිතෙනවා අපෙ උන්ටත් ඔන් නැති කෙං ගෙඩියක් නැහැ කියලා උන්ට හොදනම් අපිට මොකො

    එහෙම කියන්නේ කොහොමද බන් උබ කිරියේ ජෙෂ්ට කොල්ලෙක් වෙලා අනිත් උන්ට දෙන ආදර්ශය හරිද මන් අහන්නේ ...
    මේවට කියන්න අනාචාරයේ හැසිරීම කියලා .. මෙහෙම මගුලක් වෙන රටක උනා නම් කෙල වෙනවා ... මම නම් කියන්නේ මුන් දෙන්න බදින්න ඕන ... ජෝනියා අම්මයි දුයි දෙන්නම අරගෙන ඒවා සජාචාර විරෝදී දේවල් මේ ගැන අපි කතා කරන්න ඕන බන් උබලා ඉදිරියේදී මේ වගේ අපත වැඩ කරන එක නවත්වන්න මේ වගේ ටොපික් කාලෝචිතයි :yes:
     
    • Like
    Reactions: gayankuwait