මේ ෆොටෝ එක මම ගත්තේ.........................

sebastian show

Well-known member
  • Jan 13, 2012
    2,529
    1,238
    113
    Sri Lanka
    මේ ෆොටෝ එක මම ගත්තේ.........................

    407549_311257618913422_193218727383979_819783_1106455002_n.jpg

















    "ඊයේ හවස මම මගේ ගෑණු ළමයත් එක්ක වැඩ ඉවර වෙලා බස් එකට යන වෙලාවේ පාර මාරු වෙන කොට තමා මේ ෆොටෝ එක මම ගත්තේ.Phone එක තිබුනේ එයාගේ අතේ වුනත් මම එයාගෙන් Phone එක උදුරගෙන තමයි මේ Photo එක ගත්තේ.
    ඒ වෙලාවේ එයාට ගොඩක් තරහා ගියා,පාර මැද සෙනග ඉස්සරහා මට නරක විදියට බැනලා Taxi එකක නැගලා යන්න ගියා. ඒ වෙලාවේ ඉදන් මේ වෙනකන්ම එයා මාත් එක්ක කතා කලේ නෑ. ඇයි දෙවියනේ එයාට තේරෙන්නේ නැත්තේ බල්ලෙක් කාර් එකක් Drive කරගෙන යනවා දකින්න ලැබෙන්නේ කොච්චර කලාතුරකින් ද කියලා?"

     
    Apr 24, 2010
    351
    107
    0
    Kandy
    දැක්ක පාර මට නිකන්.. නැගලා.. අයෙත් නැගල... තව චුට්ටකුත් නැග්ග...:shocked::shocked::shocked: