මේ ෆොටෝ එක 🙀👌

Janatha Jhon

Well-known member
  • Nov 24, 2023
    10,569
    14,444
    113
    තිලිණගේ ෆොටෝ එකක්ද? මහ ඇමතිතුමාගේ මිඩියා එකේ කෙනෙක්. අරගලයේත් හිටියා. ප්ලාන්ට් එකක්.
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,788
    11,154
    113
    ඔකේ මට ඔච්චර උඩ දාන්න තරම් එකක් පෙන්නේ නැහැ , ඉඳලා ඉඳලා වෙන ඉවෙන්ට් එකක රෙයාම එකකුත් නෙමේනේ , මටනම් හිතෙන්නේ ප්‍රොෆෙෂනල් කමෙරා එකක් තියෙං එකෙක්ට ටයිම් එකයි ක්ලයිමෙට් එකයි හොඳනම් ඕවා ගහන එක ගේමක් නෙමේ . ඕකා කොහොමත් ශටර් එක උඩ ඉඳගෙන ඉන්න ඇත්තේ
     
    di_shan

    Well-known member
  • Apr 22, 2021
    744
    1,516
    93
    web බුවා පේජ් එක කරන එකා නේ.

    1bae3c71-3076-420a-b532-fe100051a9d0_text.gif
     
    • Like
    Reactions: Nidarshana_k

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,902
    16,869
    113
    Colombo
    තිලිණගේ ෆොටෝ එකක්ද? මහ ඇමතිතුමාගේ මිඩියා එකේ කෙනෙක්. අරගලයේත් හිටියා. ප්ලාන්ට් එකක්.

    Apoo pennanama bari gothayek😂😂

    ඔකේ මට ඔච්චර උඩ දාන්න තරම් එකක් පෙන්නේ නැහැ , ඉඳලා ඉඳලා වෙන ඉවෙන්ට් එකක රෙයාම එකකුත් නෙමේනේ , මටනම් හිතෙන්නේ ප්‍රොෆෙෂනල් කමෙරා එකක් තියෙං එකෙක්ට ටයිම් එකයි ක්ලයිමෙට් එකයි හොඳනම් ඕවා ගහන එක ගේමක් නෙමේ . ඕකා කොහොමත් ශටර් එක උඩ ඉඳගෙන ඉන්න ඇත්තේ
    typical elakiri comments :lol:
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,555
    124,763
    113
    දෙහිවල
    ඔකේ මට ඔච්චර උඩ දාන්න තරම් එකක් පෙන්නේ නැහැ , ඉඳලා ඉඳලා වෙන ඉවෙන්ට් එකක රෙයාම එකකුත් නෙමේනේ , මටනම් හිතෙන්නේ ප්‍රොෆෙෂනල් කමෙරා එකක් තියෙං එකෙක්ට ටයිම් එකයි ක්ලයිමෙට් එකයි හොඳනම් ඕවා ගහන එක ගේමක් නෙමේ . ඕකා කොහොමත් ශටර් එක උඩ ඉඳගෙන ඉන්න ඇත්තේ
    ජෙප්පො කියන්නෙ උබ වගේ උන්. අඩුකුලේ රොඩි
     
    Tharindu DR

    Well-known member
  • Jan 29, 2007
    3,201
    245
    63
    Thilinawa hamba wela nam na, habai uge wada hodai. Mahansi wela pinthoora gannawa. Oya pinthoore unath ganna lesi na oya kattiya kiana tharam. Thanai welawai lens ekai tibba nam ganna puluwan kiana kathawa adala na, moko uu eka kapa karala aran tiyenawa ne. Matha kale dakapu hoda wartha chayaroopa shilpiyek.
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,705
    1
    11,001
    113
    mama kohehari dakka , mu after edits karanne naha kiyala (karath minimal edit ekak) . muge camera adjustments walin manual ma capture karana eka thama muge photos wala thiyena specialty eka
    ehenan waddek wenna athi. mn hithuwe patha edit ghnawa kiyala 4to wala hatiyta :love:
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    ඇත්තටම ඌ වැඩ්ඩෙක් තමයි.. ඔය photo එක නම් එච්චර Perfect shot එකක් නෙවෙයි කියල දාල තිබුණ.. පොර කියන විදියට තාක්ෂණික දැනුම උපරිම යොදාගෙන ගත්ත මේ photo එක තමයි සුපිරි..
    ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය (ISS) සඳට ඉදිරියෙන් ගමන් කරන ඡායාරූපය
    475768995_1161174108705539_1416639418236891497_n.jpg

    මේ photo edit නෙවෙයි කියන්න හොද සාක්ෂි මෙතන photo එකේ තියන වතුර බින්දු එ් විදියටම පත්තරේ print එකේ පේනව

    475336760_1151317109691239_5880534751219154353_n.jpg

    hghghgfh.PNG

    මේ ටික type කරල දැම්මෙ ඇත්තටම ඌ ගැන කවුරු හරි වැරදි අදහසක් ගත්තොත් ඒක අපරාදෙ උගේ කැපවීමට..
    ඌ ගේම ගහල තියෙන්නෙ
    https://thilinakaluthotage.com/tearsheet