මේ ෆෝන් එක ඇයි මෙච්චර ලාබ? 8GB/256GB, 50,000LKR

ChamaraGL

Well-known member
  • Oct 1, 2013
    8,673
    3,387
    113
    මට මේ ලෙඩ ආපු M3 එකක්ම තියෙනව ඒත් මේකත් ගන්න හිතිල තියෙන්නෙ (මගෙ M3 එක තාම වැඩ) :yes:
    Iphone akak ganin lancer kukuloh
     
    • Like
    Reactions: NRTG

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,549
    25,895
    113
    මම නම් දැක්ක සියෝමි තියන හැම එකාම නහයෙන් අඬනවා මොකක් හරි ලෙඩක් කියලා, ඊට කලින් වෙන බ්‍රෑන්ඩ් එකක් පාවිච්චි කරපු නැති එකෙක් නම් ආයෙත් ඒකටම යනවා, අනිත් එවුන් නම් ලොවෙත් සියෝමි වලට යන්නේ නැහැ. මම කියන්නේ මගේ මේ වටේ ඉන්න යාලුවන්ගේ අත්දැකීම් වලින්. :yes:
    Xiaomi redmi පවර් බොත්තම වැඩ නැහැ..කවරේ ෆයිබර් වගේ, ඉක්මනටම ඩැමේජ්...ඉතින් ආයේ සැම්සුන් ගියා
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    මම නම් දැක්ක සියෝමි තියන හැම එකාම නහයෙන් අඬනවා මොකක් හරි ලෙඩක් කියලා, ඊට කලින් වෙන බ්‍රෑන්ඩ් එකක් පාවිච්චි කරපු නැති එකෙක් නම් ආයෙත් ඒකටම යනවා, අනිත් එවුන් නම් ලොවෙත් සියෝමි වලට යන්නේ නැහැ. මම කියන්නේ මගේ මේ වටේ ඉන්න යාලුවන්ගේ අත්දැකීම් වලින්. :yes:
    Xiaomi m9t අවුරුදු 4 ක් පාවිච්චි කරලා නැති උන. දැන් 12 pro 4 G. උඹ ඔය කිය න ලෙඩ නන් නැහැ.
    මේවා ගන්න අඩු ඇත්තේ සේරම අනිත් කොම්පැණි වල spare හදන්නේ චීනෙ. උන් මොකක් හරි contract එකක් ගහල ඇති අනිත් උන්ගේ spare අඩුවට වීනේ හදන ෆෝන් වලට දෙන්න ඕනේ කියලා

    උන්ගෙ සිස්ටම් ඇප්වල ඇඩ්ස් රන් වෙනවා ලාබ ෆෝන් වල ඒකෙන් උන්ට රෙවනියු එන හින්දා බේස් ප්‍රයිස් එක අඩුකරලා දෙන්නෙ
    එහෙම run වෙන්නේ redmi විතරයි.mi වල එක නැහැ
    ------ Post added on Mar 26, 2024 at 2:06 AM
     
    • Like
    Reactions: NRTG

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,776
    1
    51,666
    113
    ප*යාගල
    sorry.com
    45 දිල redmi 10 අරන් ගූ වෙලා ඉන්නෙ. ෆොටො එකක්වත් ගහන්න බෑ ගූ කැමරා

    Xiaomi m9t අවුරුදු 4 ක් පාවිච්චි කරලා නැති උන. දැන් 12 pro 4 G. උඹ ඔය කිය න ලෙඩ නන් නැහැ
    redmi kiymne amu guu budget.

    MI series eka flagship apu series ekak ne. MI nm aulk na
    ------ Post added on Mar 26, 2024 at 2:31 AM
     
    • Like
    Reactions: NRTG

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,286
    1
    2,535
    113
    ගත්තෙ නෑ මං තාම Nord N20 එක ඇති වගේ. @Draco Malfoy තමයි ගන්න යන්නෙ :yes:

    OnePlus neda machan, hodad, mn use karanne redmi, OnePlus ekak use karala balanna hitenw, uba gatte ali ekenda, hoda seller kenekge link ekak denwd, hoda modle ekakut recommend karanwada puluwnnm
     
    • Like
    Reactions: NRTG

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,192
    1
    61,556
    113
    Mother Earth
    මිලෙන් ගුණත්වය මනින භාණ්ඩ බවට පත් වෙලා තියෙන්නෙ මොබයිල් ෆෝන්. අඩුවට තියෙන නිසා කොලිටි අඩුයි කියල හිතෙන්නෙ. එහෙම නෑ. ඔය ෆෝන් එක හොඳයි. ගූගල් පික්සල් එකට වඩා හොඳයි.

    45 දිල redmi 10 අරන් ගූ වෙලා ඉන්නෙ. ෆොටො එකක්වත් ගහන්න බෑ ගූ කැමරා


    redmi kiymne amu guu budget.

    MI series eka flagship apu series ekak ne. MI nm aulk na
    ------ Post added on Mar 26, 2024 at 2:31 AM
    යකෝ මාත් redmi 12 එකක් ගත්ත. කිසි අවුලක් නෑ මට නම්. :unsure:
    ------ Post added on Mar 26, 2024 at 7:46 AM
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,749
    2,220
    113
    Nugegoda
    POCO කියන නමටත් මිනිස්සු බයයි අර M3 වල ආපු පුරස්න හින්ද. බුදු අම්මෝ.
    MediaTek ඔය කියන තරම් අවුලක් නෑ, දැන් ගොඩක් midrange පහල ලෙවල් ඒවට MediaTek දානව. දැන් snapdragon එන ඒව ටිකක් මිළයි. ඒ විතරක් නෙමෙයි දැන් බජට් රේන්ජ් එකේ ෆෝන්ස් වල දාන්නෙ Unisoc chipsets. Unisoc වල perormance හොඳ වුනාට, මිල අඩු වුනාට අවුල් තියෙනවයි කියල අහල තියෙනව.
     
    • Like
    Reactions: NRTG

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    චිප් එක තමයි මටත් පේන්නේ හේතුව විදියට.. බලපන්කෝ මේ ටැබ් එක..දෙකේම එකම චිප් එක තියෙන්නේ. මිලත් ලගින් යන්නේ..

    Fire-Shot-Capture-087-Alldocube-i-Play50-Pro-Max-10-4inch-2-K-Tablet-Helio-G99-Android13-8-GB-www-al.png



    https://www.aliexpress.com/item/1005005055628533.html
     
    • Like
    Reactions: NRTG

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    එහෙම එකක් නෙවෙයි මචන්. මම ගාන, රෙපුයුටේෂන් ගැන හිතන්නේ නැහැ. හැබැයි ගන්න බඩුව ටික කාලයක් හරි වාත නොවී වැඩ කරන්න ඕනේ. ඔව්වා ලෙඩ දෙන්න ගත්තම වැඩ ඔක්කොම පාඩු වෙනවා අනික හිතටත් පට්ට අවුල්. එක හින්දා මම නම් කවදාවත් ඔය වගේ ෆෝන් බ්‍රෑන්ඩ් වලට යන්නේ නැහැ. හැබැයි මගේ Xiaomi Mi Band එකක් තියේ. එකනම් මට සුපිරි. මම ඕන කෙනෙකුට රෙකමන් කරනවා ඒක . :yes:

    Xiaomi m9t අවුරුදු 4 ක් පාවිච්චි කරලා නැති උන. දැන් 12 pro 4 G. උඹ ඔය කිය න ලෙඩ නන් නැහැ.
    මේවා ගන්න අඩු ඇත්තේ සේරම අනිත් කොම්පැණි වල spare හදන්නේ චීනෙ. උන් මොකක් හරි contract එකක් ගහල ඇති අනිත් උන්ගේ spare අඩුවට වීනේ හදන ෆෝන් වලට දෙන්න ඕනේ කියලා


    එහෙම run වෙන්නේ redmi විතරයි.mi වල එක නැහැ
    ------ Post added on Mar 26, 2024 at 2:06 AM

    මං කිව්වෙ උංගෙ ගාණට වඩා ඔප්ෂන් දෙන ෆෝන් මොඩල් වල ඔය සීන් එක තියනවා කියල. මාත් 2018 ඉඳන් ක්ෂෝමි තමා පාවිච්චිය. දැන් තියෙන්නෙ Pocco X3 NFC එකක්. 2020 ගත්තෙ ආපු ගමන්ම. තාම අවුලක් නැතිව පාවිච්චිය
     
    • Love
    Reactions: NRTG

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,707
    1
    14,258
    113

    මේකේ නම් chipset එක හින්දා price අඩු වෙලා තියෙන්නේ වෙන්න ඕනේ. Bt, benchmark test results නම් ටිකක් අඩුයි වගේ. mid-range වලට නම් අවුලක් නෑ. මේ price එකට ලාභයි.


    පලවෙනි අප්ඩේට් එක එනකන් තියේ. ඊට පස්සේ ON වෙන්නේ සතියකින්ද මාසේකින්ද කියලා උඩ ඉන්න දෙය්යෝ වත් දන්නේ නැහැ. සියෝමිනේ 😝
    POCO වල flagship range එකේ නම් කිසි අවුලක් ආවේ නෑ බන්. F1 & F3 දෙකම use කරා තාම වැඩ. :baffled:
     
    Last edited:
    • Like
    • Love
    Reactions: Omega_Jay and NRTG