මේ ෆෝන් එක ඇයි මෙච්චර ලාබ? 8GB/256GB, 50,000LKR

Amith0424

Well-known member
  • Oct 27, 2010
    14,293
    24,473
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    සිරාවට නම නිසා මෙච්චර අඩු වෙන්න පුළුවන්ද? ඕකම POCO නැතුව Redmi කියල ගහල එන එක ලංකාවෙ 72,000 වෙනව

    x6ETZfY.png
    POCO ආපු සීරියස් එක ෆේල්. බග්ස්
    උඩ කිව්ව චිප් සෙට් එක නිසා ගණන් අඩු ඇත්තෙ.
     
    • Like
    Reactions: NRTG

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,020
    2
    54,794
    113
    POCO ආපු සීරියස් එක ෆේල්. බග්ස්
    උඩ කිව්ව චිප් සෙට් එක නිසා ගණන් අඩු ඇත්තෙ.
    නෑනෙ ඔය අවුල් ආපු POCO M3 එකේම Redmi නමෙන් ආපු Redmi 9T එකෙත් POCO M3 එකේ ආපු අවුල් ඒ විදිහටම ආව.

    චිප්සෙට් එකේ සීන් එක තමයි ඇත්තේ :yes:
     
    • Like
    Reactions: Amith0424 and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,086
    198,586
    113
    Colombo, Sri Lanka
    මමත් රෙඩ්මියක්(note9) ගත්තා Huawei එකේ ඩිස්ප්ලේ ගියාට පස්සේ.පට්ටම ගු ඊටපස්සේ m3.worst ම experience එක.අදටත් gms තිබ්බනං Huawei තමා පාවිච්චි කරන්නේ එහෙනම්
    මමත් නම් නිකම් මට දුන්නත් සියෝමි එකකටනම් යන්නේ නැහැ මචන්...... :yes:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,020
    2
    54,794
    113
    මමත් නම් නිකම් මට දුන්නත් සියෝමි එකකටනම් යන්නේ නැහැ මචන්...... :yes:
    ඕක අර කීයට දුන්නත් ඇපල් ගන්නව කියන එකේ අනිත් පැත්ත නේ
     
    • Sad
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,086
    198,586
    113
    Colombo, Sri Lanka
    ඕක අර කීයට දුන්නත් ඇපල් ගන්නව කියන එකේ අනිත් පැත්ත නේ
    එහෙම එකක් නෙවෙයි මචන්. මම ගාන, රෙපුයුටේෂන් ගැන හිතන්නේ නැහැ. හැබැයි ගන්න බඩුව ටික කාලයක් හරි වාත නොවී වැඩ කරන්න ඕනේ. ඔව්වා ලෙඩ දෙන්න ගත්තම වැඩ ඔක්කොම පාඩු වෙනවා අනික හිතටත් පට්ට අවුල්. එක හින්දා මම නම් කවදාවත් ඔය වගේ ෆෝන් බ්‍රෑන්ඩ් වලට යන්නේ නැහැ. හැබැයි මගේ Xiaomi Mi Band එකක් තියේ. එකනම් මට සුපිරි. මම ඕන කෙනෙකුට රෙකමන් කරනවා ඒක . :yes:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,020
    2
    54,794
    113
    එහෙම එකක් නෙවෙයි මචන්. මම ගාන, රෙපුයුටේෂන් ගැන හිතන්නේ නැහැ. හැබැයි ගන්න බඩුව ටික කාලයක් හරි වාත නොවී වැඩ කරන්න ඕනේ.
    මේක ඉතින් 2024 January release කරපු එකක් නේ, Reliability ගැන දැම්ම කියන්න අමාරුයි
     
    • Like
    Reactions: NRTG

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    බැස්ටියත් මේකෙ 5000mAh තියෙනවනෙ. 50,000LKR ට දෙන්නෙ ඇයි කියල හිතාගන්න අමාරුයි :baffled:
    උන්ගෙ සිස්ටම් ඇප්වල ඇඩ්ස් රන් වෙනවා ලාබ ෆෝන් වල ඒකෙන් උන්ට රෙවනියු එන හින්දා බේස් ප්‍රයිස් එක අඩුකරලා දෙන්නෙ
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,020
    2
    54,794
    113
    උන්ගෙ සිස්ටම් ඇප්වල ඇඩ්ස් රන් වෙනවා ලාබ ෆෝන් වල ඒකෙන් උන්ට රෙවනියු එන හින්දා බේස් ප්‍රයිස් එක අඩුකරලා දෙන්නෙ
    ඔන්න ඔහොම සීන් තමා එපා වෙන්නේ :baffled:
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,808
    21,135
    113
    adala nene
    මම නම් දැක්ක සියෝමි තියන හැම එකාම නහයෙන් අඬනවා මොකක් හරි ලෙඩක් කියලා, ඊට කලින් වෙන බ්‍රෑන්ඩ් එකක් පාවිච්චි කරපු නැති එකෙක් නම් ආයෙත් ඒකටම යනවා, අනිත් එවුන් නම් ලොවෙත් සියෝමි වලට යන්නේ නැහැ. මම කියන්නේ මගේ මේ වටේ ඉන්න යාලුවන්ගේ අත්දැකීම් වලින්. :yes:
    2015 idan xiaomi pawichchi karana mn
    3517b4d91cc59510f143500b1f6218e9.gif
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,086
    198,586
    113
    Colombo, Sri Lanka
    උන්ගෙ සිස්ටම් ඇප්වල ඇඩ්ස් රන් වෙනවා ලාබ ෆෝන් වල ඒකෙන් උන්ට රෙවනියු එන හින්දා බේස් ප්‍රයිස් එක අඩුකරලා දෙන්නෙ
    උන්ගේ තියන ලොකුම අවුල ඕක තමයි. මොන ඇප් එකක් ඕපන් කලත් උන්ගේ ඇඩ් බලලා ඉන්න ඕනේ :baffled:
     
    • Sad
    Reactions: wissnshaftler

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,020
    2
    54,794
    113
    Poco kiyana nama tikak ketha nisa wenna puluwan neda?

    Albert Einstein Vintage GIF by US National Archives


    උන්ගේ තියන ලොකුම අවුල ඕක තමයි. මොන ඇප් එකක් ඕපන් කලත් උන්ගේ ඇඩ් බලලා ඉන්න ඕනේ :baffled:

    M3 එකේ නම් Universal Android Debloater එකෙන් අයින් කරන්න පුළුවන් ROOT නොකර, මේවල එහෙම බැරිද දන්නෑ
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,293
    24,473
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    නෑනෙ ඔය අවුල් ආපු POCO M3 එකේම Redmi නමෙන් ආපු Redmi 9T එකෙත් POCO M3 එකේ ආපු අවුල් ඒ විදිහටම ආව.

    චිප්සෙට් එකේ සීන් එක තමයි ඇත්තේ :yes:
    redmi 9T එක poco m3 එකේ fault හදල issue කලේ.
    මන් use කරන්නෙ redmi 9T එක release උන කාලෙ ගත්තෙ. එකේ මේ වෙනකන් අවුලක් නෑ.
     
    • Like
    Reactions: lasankandy and NRTG

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,020
    2
    54,794
    113
    ඔක ලන්කාවට ගෙනාවම හරි ගානටම උබට සෙට් වෙයි 😂
    නෑ නෑ EMS / Fedex නෙමෙයි එන්නේ ටැක්ස් වදින්නැතිවෙයි ගොඩක් වෙලාවට. Firebat ලැප්ටොප් එනව ටැක්ස් වදින්නැතුව Daraz logistics / Citypak දෙකෙන්

    redmi 9T එක poco m3 එකේ fault හදල issue කලේ.
    මන් use කරන්නෙ redmi 9T එක release උන කාලෙ ගත්තෙ. එකේ මේ වෙනකන් අවුලක් නෑ.
    https://www.change.org/p/pocophone-xiaomi-deadboot-issue-on-poco-m3-and-redmi-9t
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,086
    198,586
    113
    Colombo, Sri Lanka
    2015 idan xiaomi pawichchi karana mn
    3517b4d91cc59510f143500b1f6218e9.gif
    මගෙත් යාලුවෙක් උගේ සියෝමි ෆෝන් එක 2015 ඉඳන් තවම අතේ තියන් ඉන්නවා. පලවෙනි සොෆ්ට්වෙයාර් අප්ඩෙට් එකෙන් පස්සේ එක තාම ON වෙලා නැහැ. ඌ තවම එක විසි කරන්නේ නැහැ, උගේ first love කෑල්ලගේ ෆොටෝ වගයක් එකෙ තියනවලු. ගන්න බැරුව ඉන්නේ......🤭🤭🤭
     
    Last edited: