Chipset eka Mediatek Helio hindai ganan adu. oka Snapdragon unoth gaana wedi wenawa
Ahh ow ne. Helio G99 Ultra kiyala ekak thiyenne
Chipset eka Mediatek Helio hindai ganan adu. oka Snapdragon unoth gaana wedi wenawa
POCO ආපු සීරියස් එක ෆේල්. බග්ස්සිරාවට නම නිසා මෙච්චර අඩු වෙන්න පුළුවන්ද? ඕකම POCO නැතුව Redmi කියල ගහල එන එක ලංකාවෙ 72,000 වෙනව
![]()
නෑනෙ ඔය අවුල් ආපු POCO M3 එකේම Redmi නමෙන් ආපු Redmi 9T එකෙත් POCO M3 එකේ ආපු අවුල් ඒ විදිහටම ආව.POCO ආපු සීරියස් එක ෆේල්. බග්ස්
උඩ කිව්ව චිප් සෙට් එක නිසා ගණන් අඩු ඇත්තෙ.

මමත් නම් නිකම් මට දුන්නත් සියෝමි එකකටනම් යන්නේ නැහැ මචන්......මමත් රෙඩ්මියක්(note9) ගත්තා Huawei එකේ ඩිස්ප්ලේ ගියාට පස්සේ.පට්ටම ගු ඊටපස්සේ m3.worst ම experience එක.අදටත් gms තිබ්බනං Huawei තමා පාවිච්චි කරන්නේ එහෙනම්

ඕක අර කීයට දුන්නත් ඇපල් ගන්නව කියන එකේ අනිත් පැත්ත නේමමත් නම් නිකම් මට දුන්නත් සියෝමි එකකටනම් යන්නේ නැහැ මචන්......![]()
එහෙම එකක් නෙවෙයි මචන්. මම ගාන, රෙපුයුටේෂන් ගැන හිතන්නේ නැහැ. හැබැයි ගන්න බඩුව ටික කාලයක් හරි වාත නොවී වැඩ කරන්න ඕනේ. ඔව්වා ලෙඩ දෙන්න ගත්තම වැඩ ඔක්කොම පාඩු වෙනවා අනික හිතටත් පට්ට අවුල්. එක හින්දා මම නම් කවදාවත් ඔය වගේ ෆෝන් බ්‍රෑන්ඩ් වලට යන්නේ නැහැ. හැබැයි මගේ Xiaomi Mi Band එකක් තියේ. එකනම් මට සුපිරි. මම ඕන කෙනෙකුට රෙකමන් කරනවා ඒක .ඕක අර කීයට දුන්නත් ඇපල් ගන්නව කියන එකේ අනිත් පැත්ත නේ

මේක ඉතින් 2024 January release කරපු එකක් නේ, Reliability ගැන දැම්ම කියන්න අමාරුයිඑහෙම එකක් නෙවෙයි මචන්. මම ගාන, රෙපුයුටේෂන් ගැන හිතන්නේ නැහැ. හැබැයි ගන්න බඩුව ටික කාලයක් හරි වාත නොවී වැඩ කරන්න ඕනේ.
උන්ගෙ සිස්ටම් ඇප්වල ඇඩ්ස් රන් වෙනවා ලාබ ෆෝන් වල ඒකෙන් උන්ට රෙවනියු එන හින්දා බේස් ප්‍රයිස් එක අඩුකරලා දෙන්නෙබැස්ටියත් මේකෙ 5000mAh තියෙනවනෙ. 50,000LKR ට දෙන්නෙ ඇයි කියල හිතාගන්න අමාරුයි![]()
ඔන්න ඔහොම සීන් තමා එපා වෙන්නේඋන්ගෙ සිස්ටම් ඇප්වල ඇඩ්ස් රන් වෙනවා ලාබ ෆෝන් වල ඒකෙන් උන්ට රෙවනියු එන හින්දා බේස් ප්‍රයිස් එක අඩුකරලා දෙන්නෙ

2015 idan xiaomi pawichchi karana mnමම නම් දැක්ක සියෝමි තියන හැම එකාම නහයෙන් අඬනවා මොකක් හරි ලෙඩක් කියලා, ඊට කලින් වෙන බ්‍රෑන්ඩ් එකක් පාවිච්චි කරපු නැති එකෙක් නම් ආයෙත් ඒකටම යනවා, අනිත් එවුන් නම් ලොවෙත් සියෝමි වලට යන්නේ නැහැ. මම කියන්නේ මගේ මේ වටේ ඉන්න යාලුවන්ගේ අත්දැකීම් වලින්.![]()
උන්ගේ තියන ලොකුම අවුල ඕක තමයි. මොන ඇප් එකක් ඕපන් කලත් උන්ගේ ඇඩ් බලලා ඉන්න ඕනේඋන්ගෙ සිස්ටම් ඇප්වල ඇඩ්ස් රන් වෙනවා ලාබ ෆෝන් වල ඒකෙන් උන්ට රෙවනියු එන හින්දා බේස් ප්‍රයිස් එක අඩුකරලා දෙන්නෙ

Poco kiyana nama tikak ketha nisa wenna puluwan neda?
උන්ගේ තියන ලොකුම අවුල ඕක තමයි. මොන ඇප් එකක් ඕපන් කලත් උන්ගේ ඇඩ් බලලා ඉන්න ඕනේ![]()
redmi 9T එක poco m3 එකේ fault හදල issue කලේ.නෑනෙ ඔය අවුල් ආපු POCO M3 එකේම Redmi නමෙන් ආපු Redmi 9T එකෙත් POCO M3 එකේ ආපු අවුල් ඒ විදිහටම ආව.
චිප්සෙට් එකේ සීන් එක තමයි ඇත්තේ![]()
නෑ නෑ EMS / Fedex නෙමෙයි එන්නේ ටැක්ස් වදින්නැතිවෙයි ගොඩක් වෙලාවට. Firebat ලැප්ටොප් එනව ටැක්ස් වදින්නැතුව Daraz logistics / Citypak දෙකෙන්ඔක ලන්කාවට ගෙනාවම හරි ගානටම උබට සෙට් වෙයි![]()
https://www.change.org/p/pocophone-xiaomi-deadboot-issue-on-poco-m3-and-redmi-9tredmi 9T එක poco m3 එකේ fault හදල issue කලේ.
මන් use කරන්නෙ redmi 9T එක release උන කාලෙ ගත්තෙ. එකේ මේ වෙනකන් අවුලක් නෑ.
මගෙත් යාලුවෙක් උගේ සියෝමි ෆෝන් එක 2015 ඉඳන් තවම අතේ තියන් ඉන්නවා. පලවෙනි සොෆ්ට්වෙයාර් අප්ඩෙට් එකෙන් පස්සේ එක තාම ON වෙලා නැහැ. ඌ තවම එක විසි කරන්නේ නැහැ, උගේ first love කෑල්ලගේ ෆොටෝ වගයක් එකෙ තියනවලු. ගන්න බැරුව ඉන්නේ......2015 idan xiaomi pawichchi karana mn
![]()
oka central mail eken nawattuwoth mata kiyapan, baya nathuwa gennapan, math gennuwa Freeyond M6 ekak
