මේ ෆෝන් එක ඇයි මෙච්චර ලාබ? 8GB/256GB, 50,000LKR

Ozone4

Well-known member
  • Aug 26, 2016
    3,756
    6,019
    113
    No Where
    පෙර ආත්ම වල කරපු පින පව අනුව පල දෙන ෆෝන් එකක් ඕක...
    සුපිරි ඔප්ශන් තියෙනව... හැබැයි සමහර ඒව ලෙඩ දෙනව... තවත් සමහර ඒව ඉහෙන් බහින ලෙඩක් නෑ...
    සිරා බන්. මගෙත් තියෙන්නෙ Xiaomi Redmi Note 10 Pro 5G 1ක් මේක POCO X3 GT 1ම Rebrand කරපු 1ක් (on කරද්දිත් POCO කියලා වැටෙන්නෙ). 2022 Feb ගත්තෙ. තාම කිසිම අවුලක් නැහැ මටනම්.. :D

    PS - මේක මම යාලුවෙක්ට කියලා Qatar වලින් ගෙන්න ගත්තෙ. :yes:
     
    • Like
    • Wow
    Reactions: NRTG and PHBhagya

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    සියෝමි
    Baby Facepalm GIF by MOODMAN




    @Solo Rider FYI :P
     
    • Love
    Reactions: Solo Rider and NRTG

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,193
    10,058
    113
    xiomai wala version dekak enawa international market and asian market. international version eka godak hodai. ape gedara 3 denek use karnawa. kisi awulak wela na xiomai brand.
     
    • Like
    Reactions: NRTG

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,020
    12,107
    113
    m3/Redmi 9t eka witharai awul giye anik phone okkoma hondai. ewath chip eka aye passuwama okkoma awul hari yanawa.

    common case eka low end phone wala unge ad run wenawa. ewa okkoma galawanna GitHub script thiyenawa, naththan manually ain karannath puluwan..
    eeta passe ithin cheap eke unath kisi awlak na..
     
    • Like
    Reactions: NRTG

    V3RT3X

    Well-known member
  • Jan 6, 2024
    449
    607
    93
    redmi 9T එක poco m3 එකේ fault හදල issue කලේ.
    මන් use කරන්නෙ redmi 9T එක release උන කාලෙ ගත්තෙ. එකේ මේ වෙනකන් අවුලක් නෑ.
    අවුරුදු 3යි බැටරිය කේස් දැන්. එකපාරම OFF වෙනව දැන් චාජරෙ ගැලෙව්වම :lol:
     
    • Haha
    Reactions: NRTG and Amith0424

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,044
    2
    54,828
    113
    අවුරුදු 3යි බැටරිය කේස් දැන්. එකපාරම OFF වෙනව දැන් චාජරෙ ගැලෙව්වම :lol:
    මගෙත් අවුරුදු 3 යි M3 එක. එක පාරක් අප්ඩේට් එකකින් පස්සෙ දවසක් ඔන් වෙන්නැතුව තිබිල ඔන් වුණා තාම හොඳට වැඩ. Battery health 95%

    CPpGsMm.png
     
    • Like
    Reactions: NRTG and Amith0424

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,343
    24,573
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    අවුරුදු 3යි බැටරිය කේස් දැන්. එකපාරම OFF වෙනව දැන් චාජරෙ ගැලෙව්වම :lol:
    මගේ තාම දවස් දෙකක්, තුනක් තියාගන්න පුලුවන්. memory මදි දැන්. 64gb එකක් නිසා.
     
    • Like
    Reactions: NRTG

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,927
    2,477
    113
    Austria
    සියානී ගන්න එපා බන්..used හරි කමක් නෑ සැම්සන් හෝ ඇපල් එකක් ගනින්
     
    • Like
    Reactions: NRTG

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,287
    1
    2,535
    113
    meka hoda nadda

    Just found this amazing item on AliExpress. Check it out! LKR23,000.75 49%OFF | New POCO C65 Global Version 128GB/256GB MediaTek Helio G85 5000mAh Battery 6.74'' display 90Hz 50MP AI Triple Camera NFC
    https://a.aliexpress.com/_oDVglCG
     
    • Like
    Reactions: NRTG

    V3RT3X

    Well-known member
  • Jan 6, 2024
    449
    607
    93
    මගෙත් අවුරුදු 3 යි M3 එක. එක පාරක් අප්ඩේට් එකකින් පස්සෙ දවසක් ඔන් වෙන්නැතුව තිබිල ඔන් වුණා තාම හොඳට වැඩ. Battery health 95%
    මගේ තාම දවස් දෙකක්, තුනක් තියාගන්න පුලුවන්. memory මදි දැන්. 64gb එකක් නිසා.

    දවස් 3ක් තිබ්බ බැටරි අවුලක්ම නැතුව. එකපාරම ඔය සීන් එක උනෙ :angry:
     
    • Sad
    • Like
    Reactions: NRTG and Amith0424