India wala thiyenne wena ekak luhttps://lifemobile.lk/product/xiaomi-poco-m6-pro-4gb-8gb-ram-256gb/
mehe eta wada ganan yako india wala oka 40 k witara wenne
India wala thiyenne wena ekak luhttps://lifemobile.lk/product/xiaomi-poco-m6-pro-4gb-8gb-ram-256gb/
mehe eta wada ganan yako india wala oka 40 k witara wenne
සිරා බන්. මගෙත් තියෙන්නෙ Xiaomi Redmi Note 10 Pro 5G 1ක් මේක POCO X3 GT 1ම Rebrand කරපු 1ක් (on කරද්දිත් POCO කියලා වැටෙන්නෙ). 2022 Feb ගත්තෙ. තාම කිසිම අවුලක් නැහැ මටනම්..පෙර ආත්ම වල කරපු පින පව අනුව පල දෙන ෆෝන් එකක් ඕක...
සුපිරි ඔප්ශන් තියෙනව... හැබැයි සමහර ඒව ලෙඩ දෙනව... තවත් සමහර ඒව ඉහෙන් බහින ලෙඩක් නෑ...


64Mp kiwuwata a range eke photos ganna behe
Oya camera tanikara boruwa tiyenne. Pixelates waste
අවුරුදු 3යි බැටරිය කේස් දැන්. එකපාරම OFF වෙනව දැන් චාජරෙ ගැලෙව්වමredmi 9T එක poco m3 එකේ fault හදල issue කලේ.
මන් use කරන්නෙ redmi 9T එක release උන කාලෙ ගත්තෙ. එකේ මේ වෙනකන් අවුලක් නෑ.

මගෙත් අවුරුදු 3 යි M3 එක. එක පාරක් අප්ඩේට් එකකින් පස්සෙ දවසක් ඔන් වෙන්නැතුව තිබිල ඔන් වුණා තාම හොඳට වැඩ. Battery health 95%අවුරුදු 3යි බැටරිය කේස් දැන්. එකපාරම OFF වෙනව දැන් චාජරෙ ගැලෙව්වම![]()
මගේ තාම දවස් දෙකක්, තුනක් තියාගන්න පුලුවන්. memory මදි දැන්. 64gb එකක් නිසා.අවුරුදු 3යි බැටරිය කේස් දැන්. එකපාරම OFF වෙනව දැන් චාජරෙ ගැලෙව්වම![]()
ow@Heshan Daminda POCO user neda
salli naMeka gamuthe
28 wenakam thiyenawa offer eka.
මගෙත් අවුරුදු 3 යි M3 එක. එක පාරක් අප්ඩේට් එකකින් පස්සෙ දවසක් ඔන් වෙන්නැතුව තිබිල ඔන් වුණා තාම හොඳට වැඩ. Battery health 95%
මගේ තාම දවස් දෙකක්, තුනක් තියාගන්න පුලුවන්. memory මදි දැන්. 64gb එකක් නිසා.

loku ithuruwak na neda? mekata ali eken $20 coupon ekakuth add wela 50,000 ta adu wennemeka hoda nadda
Just found this amazing item on AliExpress. Check it out! LKR23,000.75 49%OFF | New POCO C65 Global Version 128GB/256GB MediaTek Helio G85 5000mAh Battery 6.74'' display 90Hz 50MP AI Triple Camera NFC
https://a.aliexpress.com/_oDVglCG
loku ithuruwak na neda? mekata ali eken $20 coupon ekakuth add wela 50,000 ta adu wenne