මේ ෆෝන් එක පට්ටනේ..

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    මේ ෆෝන් එක පට්ටනේ..

    :love::love:මේ ෆෝන් එක පට්ටනේ.. :love::love:


    447758-500x375.jpg


    REVIEW-4502-95d3d0edb0c2116ef9afdf638cc8e576_zps66386973.jpg



    අඩෝ මේක රිලීස් වෙලා තියෙන්නේ 2009 xperia pureness x5,අද තමා මම දැක්කේ, :eek: දැන්නම් Sony Ericsson එන්නෙත් නෑනේ, :yes:
    උඹලා කව් රු හරි මේක යූස් කරලා තියේද... :confused:

    මොනවද බන් transparent phones තියෙන්නේ ලෝකේ සිරාවටම :confused::confused:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    release කරපු අලුත 1000$ ලු..
    දැන් 500$ ට හිකෙයි යකෝ..
    පුක හපන් මැරෙනව ඊට සැපයි නෙ

    LG GD900 Crystal එකේ keypad එක transparent
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    release කරපු අලුත 1000$ ලු..
    දැන් 500$ ට හිකෙයි යකෝ..
    පුක හපන් මැරෙනව ඊට සැපයි නෙ

    LG GD900 Crystal එකේ keypad එක transparent

    ඔව්නෙ බන්.මම මේ ඊබේ එකෙත් බැලුවා..පට්ට ගනන්..පුක නෙමේ මට ඉස්සරහ පත්තෙ එක හපන් මැරෙන්ඩ හිතුනා.. :eek: උඹ සචිත්ද.මී ටූ.. :rofl:
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    මේක එච්චර ගණන්ද ,
    ඉන්ටනල් මෙමරිය 2ජිබි ,කැමරා නැති ෆෝන් එකක්
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    නිදාගනින් ඩො සචිත් ල දෙන්නම..

    මම මේ රිප්ලයි එක දැක්ක ගමන් න්ìදා ගත්ත.දැන් තමා ඔන්න අහරුනේ.. :rofl:
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    2009 ඉඳන් මේ වෙනකම් හදන්න වත් ඇවිල්ල නෑ මෙහෙම එකක් නම්. අඩුගානේ සුද්දෙක් වත් පාවිච්චි කරනවා දැකල නෑ.
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    2009 ඉඳන් මේ වෙනකම් හදන්න වත් ඇවිල්ල නෑ මෙහෙම එකක් නම්. අඩුගානේ සුද්දෙක් වත් පාවිච්චි කරනවා දැකල නෑ.

    උඹ ෆෝන් රිපෙයාරින්ද කරන්නේ... මෙහෙ කැඩෞනත් බඩු නැතුව ඇති බන්