මේ Android හුත්ත ගොඩදාගන්න උදව්වක් දියන්.

OverSyze

Well-known member
  • Jun 25, 2022
    5,356
    1
    5,036
    113
    Sin-tertainment Den
    මටනම් තිත්තවෙලා තියෙන්නේ බං මේ android හුත්තවල්. මට මතකයි මීට අවුරුද 10කට කලිනුත් මේවගේ අවුල් තිබ්බ. අද වෙනකනුත් මේව එහෙමමයි. නෙදකින්. අනිවා ගාන බලන්නෑ ඊලඟ ෆොන් එක iphone 14 එකක්.

    මේ කයි බං අවුල. play store එකේ apps ඩවුන්ලෝඩ් වෙන්නෑ pending......... Update වෙන්නෙත් නෑ Pending...

    all data, cache clearning, wifi all traffic mode change වගේහැම දේම කරා, තව google account එක අයින් කරල ආයෙ දැම්ම, restart කරා. බට් නෝ ලක්.
    හාඩ් රීසෙට් කරේ නෑ. මට වෙලා නෑ මේ මගුල ඇයෙ ඇප්ස් දාල සෙටප් කරන්න. තව ඩේට බැකප් කරන්න.

    මට හිතෙන්නේ මේ මගුල උනේ miui 13.x update (androd 12) එකත් එක්ක.

    මේක ගොඩදාගන්න විදියක් කියපන්.
    Mokadda bn phone eka.apita diwas naha
     

    SCOTTS

    Junior member
  • Jan 3, 2022
    74
    67
    18
    DO YOU EVEN NEED TO ASK ABOUT THAT BROOO
    come on
    Dont blame android for this bruh

    Screenshot 2022-06-29 221026.png
     
    • Haha
    Reactions: DHE and batwise
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    miui 🥴
    අහන්න දෙයක් නෑ එහෙනන්

    ඔක විසිකරල, stock Android තියන එකක් ගන්න සගෝ
    හෙට දෙනව බං කසින් කාරයෙක්ට.
    අවුරුද්දක් නෑ. කන්ඩිෂන් 100%. ඔය මට උන අවුලත් ඉබේම හරි ගිහින්.
    ගත්තෙ 90ට. 90ටම දෙනව. මම හිතන්නේ දැන් මේක එකයි ගාානක් වෙනව. පර්ෆෝමන්ස් පට්ට.