මේ Azure labs try කරන්නෙ කොහොමද

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    මේවාගෙ එක එක vm වලට ලොග් වෙන්න credentials එහෙමත් තියෙනවා. කොහෙද බන් මේවා ටෙස්ට් කරන්නෙ

    Instructions​

    Before you start​

    Sign in to the lab environment​

    Sign in to your Windows 11 virtual machine (VM) by using the following credentials:

    • Username: Admin
    • Password: Pa55w.rd


    https://microsoftlearning.github.io/AZ-204-DevelopingSolutionsforMicrosoftAzure/
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    මේකෙ දැන් මේ වගේ ඒවා අහලා වැඩක් නෑ. 😞
     

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,463
    8,942
    113
    තාම නොදනී. මම මේ 204 කරන්න ලැබ් එකක් හොයනවා මචන්. මේ practical microsoft එකෙන් දෙන ඒවා
    Man krl na habai port scan krl blnn