මේ Bandarawela Guest House එක කොහොමද ?
මෙන්න මේ පල්ලෙහා ඡායාරූපය තියන තානායමට ගිහින් තියන අය ඉන්නවද ? මෙක හිමාලි ගෙස්ට් හවුස්,මෙකේ තමා අර සුප්රසිද්ධ ටෙලිය එහෙම රූගත කලේ (හිරු තනිවෙලා)
දන්න අය කියනවද මෙකේ අයකිරිම් කොහොමද එවගේම පහසුකම් කොහොමද කියලා ? අපි හතර දෙනෙකුට දවස් දෙහෙකට ඉන්න.