මටනං සෙට් වෙන්නෙ, පොල්හේන...පොල්හේනේ ඇදගෙන යනවා නේද පැත්තට. උණවටුන හොදයි. හැබැයි පොල්හේන ටිකක් දුරට යන්න පුළුවන්
unawtune koi hariyeda ? වැල්ලදේවාලේ හරියද ? මිල්ටන් එක හරියේ ද ?1. Unawatuna
2. Polhena
3. Other - please mention
ගැබුරකුත් නැහැ. ගිලෙන්නෙත් නැහැ.මටනං සෙට් වෙන්නෙ, පොල්හේන...
උණවටුනෙ අඩිය තියන්න බයයි ඉකිරියො ඉන්නව,
හිටපු ගමං ඔලුව ලඟින් බෝට්ටු යනව...
ක්‍රවුඩ් එකත් වැඩියි...
Highly recommend polhena1. Unawatuna
2. Polhena
3. Other - please mention
පොල්හේනේ ඇදගෙන යනවා නේද පැත්තට. උණවටුන හොදයි. හැබැයි පොල්හේන ටිකක් දුරට යන්න පුළුවන්
ඔව් මචන්, මිනිස්සු ඉන්න හරියෙන් ඉන්නoka travel with chathura eketh kianawa.
minninnu inna hariye hitiyama awulak na neda?
meka nam aththa.මටනං සෙට් වෙන්නෙ, පොල්හේන...
උණවටුනෙ අඩිය තියන්න බයයි ඉකිරියො ඉන්නව,
හිටපු ගමං ඔලුව ලඟින් බෝට්ටු යනව...
ක්‍රවුඩ් එකත් වැඩියි...
ammoAmmo Polhena beach eke IKIRIYO innawa... Ape ekekge enila kakula operate kala... Trip ekama winasa wuna...