කෙල්ලෙක්ට මේ දෙකෙන් කෝකද හොඳ කිරියනි? SLAS or PhD

science field PhD or SLAS

  • science field PhD

    Votes: 25 69.4%
  • SLAS

    Votes: 11 30.6%

  • Total voters
    36

Gizolaa

Well-known member
  • Dec 9, 2023
    250
    507
    93
    උගත් කිරියන්ගේ අදහස් දැන ගැනීම පිණිස අසන පැණයකි.
    දිගටම ලංකාවේ ඉන්ඩ බලාපොරොත්තු වෙන කෙල්ලෙක්ට වැඩි පිළිගැනීමක් තියෙන්නේ මේ දෙකෙන් කෝකද? :confused:

    1.science field PhD
    2.SLAS
     
    AllGood

    Well-known member
  • Dec 22, 2023
    1,058
    1,621
    113
    අනුන්ගේ පිළිගැනීම නෙවෙයි බන් තමන් ආස දේ කරන්න කියපන්.
    වැඩිම සල්ලි හොයන්න පුළුවන් දේ කරන්න.
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    මට තේරෙන බාසාවෙන්
    • science field PhD - ආචාර්ය උපාදියක් - විද්‍යා
    • SLAS - Sri Lanka Accounting Standards
    කොෆියුස් උන්ගා බුන්ගා
    SLAS පරිපාලන සේවා
     
    • Like
    Reactions: Gizolaa

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,164
    1
    16,007
    113
    Sri Lanka Administrative Service නම් ඔය SLAS කියලා ඔයා අදහස් කරෙ

    SLAS පඩි අඩුයි ගන්න වගකීම අනුව, පටන් ගැනිමෙදි,
    වයසට යද්දි නම් සුපර්,
    සියලු කොන්ටැක්ස් හැදෙන්න පුලුවන්.

    සබ් ප්‍රා.ලේ වගෙ එකකින් පටන් අරන්, ජනාදිපති ලේකම් යනකම් යන්න පුලුවන් ඉතිං

    හැබැයි කට්ට තියෙ,
    වෙලාවක් කලාවක් නැ වැඩට, වගකීම් වැඩියි, රජයේ මුදල් නිසා පට්ට පරිස්සම් වෙන්න ඕනේ,
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    මට තේරෙන බාසාවෙන්
    • science field PhD - ආචාර්ය උපාදියක් - විද්‍යා
    • SLAS - Sri Lanka Accounting Standards
    කොෆියුස් උන්ගා බුන්ගා
    නෑ බන්
    ඔය කියන්නේ Sri Lanka Administrative Service ගැන
    පරිපාලන සේවේ උට්ටක්
    ගමේ ඩිංගිරි එතනාටයි කොළඹ රටට පය ගහපු නැති පොඩි අප්පුටයි මහ මෙරක් ඉතිම්
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,965
    13,055
    113
    කම්මැලිම හුත්තියෙක් නම් පිනට කකා ඉන්න SLAS හොඳයි
    කම්මලේ බල්ල වගේ කඹුර කඹුර සොච්චමක් ගන්න PhD එක හොඳයි, ලංකාවෙ PhD එක කරල ඉවර වෙද්දි නම් කෙල්ලෙක් නෙමෙයි, දෙවෙනි ලමයත් ඉස්කෝලෙ යන සීන් එකක් තියෙන්නෙ.

    බෝල්ට් ඇණයි කොහිල මැල්ලුනුයි වගේ ප්‍රශ්ණ අහන්න එපා බං. උඹ අහන්නෙ ගවර්මන්ට් සර්විස් යන්න නම් ඒක එහෙම කියපන්
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    Sri Lanka Administrative Service නම් ඔය SLAS කියලා ඔයා අදහස් කරෙ

    SLAS පඩි අඩුයි ගන්න වගකීම අනුව, පටන් ගැනිමෙදි,
    වයසට යද්දි නම් සුපර්,
    සියලු කොන්ටැක්ස් හැදෙන්න පුලුවන්.

    සබ් ප්‍රා.ලේ වගෙ එකකින් පටන් අරන්, ජනාදිපති ලේකම් යනකම් යන්න පුලුවන් ඉතිං

    හැබැයි කට්ට තියෙ,
    වෙලාවක් කලාවක් නැ වැඩට, වගකීම් වැඩියි, රජයේ මුදල් නිසා පට්ට පරිස්සම් වෙන්න ඕනේ,
    අනේ බන් මන් දන්න විදියට අවු ගානක හොඳ එක්ස්පිරියන්ස් තිබ්බාත් දැන් 2යි ගාණක් වගේ ලැබෙයි උපරිම
    2023 වගේ 1 යි ගාණයි තිබ්බේ සිනියර් ඩෑල් එකකට
    මම අපේ ඔපිසියේ හිටිය එකෙක්ගේ පඩි කොලයක් දැක්ක
    එලවන්සස් ටිකක් තියේ වාහන ටෙලිපොන් වගේ
    බොරු වැඩක් වෙන මහන්සියට

    නම විතරයි
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,797
    12,979
    113
    ලංකාවේ.. ලංකාවේ
    නෑ බන්
    ඔය කියන්නේ Sri Lanka Administrative Service ගැන
    පරිපාලන සේවේ උට්ටක්
    ගමේ ඩිංගිරි එතනාටයි කොළඹ රටට පය ගහපු නැති පොඩි අප්පුටයි මහ මෙරක් ඉතිම්
    හුටා එත් ජාති දෙකක් නේ බන්
     
    • Like
    Reactions: Gizolaa

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,164
    1
    16,007
    113
    අනේ බන් මන් දන්න විදියට අවු ගානක හොඳ එක්ස්පිරියන්ස් තිබ්බාත් දැන් 2යි ගාණක් වගේ ලැබෙයි උපරිම
    2023 වගේ 1 යි ගාණයි තිබ්බේ සිනියර් ඩෑල් එකකට
    මම අපේ ඔපිසියේ හිටිය එකෙක්ගේ පඩි කොලයක් දැක්ක
    එලවන්සස් ටිකක් තියේ වාහන ටෙලිපොන් වගේ
    බොරු වැඩක් වෙන මහන්සියට

    නම විතරයි
    ඒක තමයි කේස් එක,
    දැන් වාහන පර්මිට් එකත් නැ 2019 වගෙ ඉදන්,
    දැන් ජුනියර්ම කෙනෙක්ට 1යි ගානක් එන්නෙ, ටැක්ස් අහු වෙන්නෙත් නැ, 150ට අඩුයි.
    ගේවිම් කේස් වගකීමට සාපෙක්ශව.
    යන ආයතන අනුව චාන්ස් තියෙ බන්,
    ආදයම් උපයන ආයතන වලට පොඩි කොමිශන් එකතු වෙනො, (එවත් නොසලකා හරින ගනන්)

    ඊට සිංහලුන්ගෙන් කුනු කතා අහන්නත් වෙනවා නෙහ් කෝමත්, :rofl:
     
    කෙල්ලකේටනම් අවුලකුත් නෑ
    පරිපාලන සේවේ ලියන්න ඕනේ නේද වයස 30ට කලින්
    මම දන්න එකියක් නැහෙන්න හැදුවා ඕකට.
    එක්සැම් දෙපාරක්ද කොහෙද කෙලවෙලා පස්සේ මන් හිතන්නේ DO ගියා
     
    • Like
    Reactions: Gizolaa

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,808
    21,135
    113
    adala nene
    අනේ බන් මන් දන්න විදියට අවු ගානක හොඳ එක්ස්පිරියන්ස් තිබ්බාත් දැන් 2යි ගාණක් වගේ ලැබෙයි උපරිම
    2023 වගේ 1 යි ගාණයි තිබ්බේ සිනියර් ඩෑල් එකකට
    මම අපේ ඔපිසියේ හිටිය එකෙක්ගේ පඩි කොලයක් දැක්ක
    එලවන්සස් ටිකක් තියේ වාහන ටෙලිපොන් වගේ
    බොරු වැඩක් වෙන මහන්සියට

    නම විතරයි
    SLAS wedipurama inn katapadam karala oya exam eka pass wena art karapu dial
    ethaninma hithapaanko lankawe paripalane gena :P
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    SLAS wedipurama inn katapadam karala oya exam eka pass wena art karapu dial
    ethaninma hithapaanko lankawe paripalane gena :P
    සිරා
    අරකිත් ආට් ඩිග්‍රියකින් බාහිර කරපු
    මට පෙන්න බෑ ගොබ්බ මයින්ඩ් සෙට් එක