Questions මේ beach දෙකෙන් safe ම

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,055
    3
    118,669
    113
    Gampaha
    පොල්හේනේ ඇදගෙන යනවා නේද පැත්තට. උණවටුන හොදයි. හැබැයි පොල්හේන ටිකක් දුරට යන්න පුළුවන්
    මටනං සෙට් වෙන්නෙ, පොල්හේන...
    උණවටුනෙ අඩිය තියන්න බයයි ඉකිරියො ඉන්නව,
    හිටපු ගමං ඔලුව ලඟින් බෝට්ටු යනව...😃
    ක්‍රවුඩ් එකත් වැඩියි...
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,555
    124,762
    113
    දෙහිවල
    මටනං සෙට් වෙන්නෙ, පොල්හේන...
    උණවටුනෙ අඩිය තියන්න බයයි ඉකිරියො ඉන්නව,
    හිටපු ගමං ඔලුව ලඟින් බෝට්ටු යනව...😃
    ක්‍රවුඩ් එකත් වැඩියි...
    ගැබුරකුත් නැහැ. ගිලෙන්නෙත් නැහැ.
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,002
    27,625
    113
    36
    Mirihana
    alis.alberta.ca
    මටනං සෙට් වෙන්නෙ, පොල්හේන...
    උණවටුනෙ අඩිය තියන්න බයයි ඉකිරියො ඉන්නව,
    හිටපු ගමං ඔලුව ලඟින් බෝට්ටු යනව...😃
    ක්‍රවුඩ් එකත් වැඩියි...
    meka nam aththa.
    tour gihin ena boats yanawa hena lagin.
     
    • Like
    Reactions: PHBhagya

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    පොල්හේන, හුළඟ නිසාත් ටිකක් රැල්ල සැරයි, ඉණට විතර ගැඹුර වතුර තියෙනවා, එක නිසා පොඩි ළමයි එක්ක යනවා නම් අවධානයෙන් ඉන්න. වෙන බීච් වලට සාපේක්ෂව සේෆ්.
     
    • Like
    Reactions: helplesser