මේ bike 3 න් හොඳ bike එකක් kiyapanko මචන්ලා

Chaulan

Active member
  • Oct 28, 2013
    599
    63
    28
    Gedara
    මේ bike 3 න් හොඳ bike එකක් kiyapanko මචන්ලා

    Yamaha Ray
    imgres



    Honda Dio
    search



    Hero Pleasure
    search



    මේ bike 3 න් හොඳ bike එකක් kiyapanko මචන්ලා
     
    Last edited:

    Chaulan

    Active member
  • Oct 28, 2013
    599
    63
    28
    Gedara
    එළකිරි කොල්ලෙක්;16804365 said:
    Honda Dio :D
    thanks macho


    ekakwath ne.. scooty ganda epa yakoo..
    ඇයි බන් manual gear ගන්නේ නැත්තේ,
    ඔය තුනටම වඩා හොදයි ct100 ලෙඩත් අඩුයි
    තෙලුත් හොදට කරනවා

    bike eka mata nemei machanla cousin akka kenek ta,
    :)
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඇයි බන් manual gear ගන්නේ නැත්තේ,

    ඔය තුනටම වඩා හොදයි ct100 ලෙඩත් අඩුයි
    තෙලුත් හොදට කරනවා
    අනිවා බං.. සුපිරියට තෙල් කරන බයික් එකක්..
    ඒ වගේම තමා ප්ලැටිනා එකත්..

     
    • Like
    Reactions: Chaulan

    Chaulan

    Active member
  • Oct 28, 2013
    599
    63
    28
    Gedara
    අනිවා බං.. සුපිරියට තෙල් කරන බයික් එකක්..
    ඒ වගේම තමා ප්ලැටිනා එකත්..


    මගෙන් නෑදෑ වෙන අක්කා කෙනෙක්ට මචන්ලා,, :)
    මේ bike ජාති 3න් එකක් තමයි හොයන්නේ
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මගෙන් නෑදෑ වෙන අක්කා කෙනෙක්ට මචන්ලා,, :)
    මේ bike ජාති 3න් එකක් තමයි හොයන්නේ
    Honda Dio එකයි Hero Pleasure එකයි Scooty Pep එකයි විතරයි මචං මං පැදලා තියෙන්නෙ.. ඔය තුනෙන් මට හොඳ Honda Dio එක.. බ්රේක් සිස්ටම් එකත් හොඳයි.. තෙල් කොහොම කරනවද කියලා නම් මං දන්නෙ නැහැ.. Yamaha Ray එක ගැන නම් දන්නෑ..:no:
     

    Chaulan

    Active member
  • Oct 28, 2013
    599
    63
    28
    Gedara
    Honda Dio එකයි Hero Pleasure එකයි Scooty Pep එකයි විතරයි මචං මං පැදලා තියෙන්නෙ.. ඔය තුනෙන් මට හොඳ Honda Dio එක.. බ්රේක් සිස්ටම් එකත් හොඳයි.. තෙල් කොහොම කරනවද කියලා නම් මං දන්නෙ නැහැ.. Yamaha Ray එක ගැන නම් දන්නෑ..:no:
    ගොඩක් ස්තුතියි මචං විස්තර වලට :):):)


    HONDA Dio එක හොදයි මචං
    ගොඩක් ස්තුතියි මචං :)

    Honda dio eka godak aya recommand karanwa wage :)
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Honda Dio හොදයි එත් අවුලකට තියෙන්නේ වලවල් තියන පාරවල් වල යද්දි ගොඩක් ගැස්සෙනවා
     
    • Like
    Reactions: Chaulan

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    Hero Pleasure epa ban,melo rahak nathi ekak
    Honda Dio HET eka hodai.eke thel hodata karanwa
    yamaha eka gananam danne naha.