ඇයි බන් manual gear ගන්නේ නැත්තේ,
ඔය තුනටම වඩා හොදයි ct100 ලෙඩත් අඩුයි
තෙලුත් හොදට කරනවා

ඕව හොදයි ගෑනුන්ටthanks machoඑළකිරි කොල්ලෙක්;16804365 said:Honda Dio![]()
ekakwath ne.. scooty ganda epa yakoo..
ඇයි බන් manual gear ගන්නේ නැත්තේ,
ඔය තුනටම වඩා හොදයි ct100 ලෙඩත් අඩුයි
තෙලුත් හොදට කරනවා

Pleasure එක ගොඩක් පාරේ තියෙනව දැක තියෙනව

ඇයි බන් manual gear ගන්නේ නැත්තේ,
ඔය තුනටම වඩා හොදයි ct100 ලෙඩත් අඩුයි
තෙලුත් හොදට කරනවා
අනිවා බං.. සුපිරියට තෙල් කරන බයික් එකක්..
ඒ වගේම තමා ප්ලැටිනා එකත්..

මගෙන් නෑදෑ වෙන අක්කා කෙනෙක්ට මචන්ලා,,
මේ bike ජාති 3න් එකක් තමයි හොයන්නේ

ගොඩක් ස්තුතියි මචං විස්තර වලටHonda Dio එකයි Hero Pleasure එකයි Scooty Pep එකයි විතරයි මචං මං පැදලා තියෙන්නෙ.. ඔය තුනෙන් මට හොඳ Honda Dio එක.. බ්රේක් සිස්ටම් එකත් හොඳයි.. තෙල් කොහොම කරනවද කියලා නම් මං දන්නෙ නැහැ.. Yamaha Ray එක ගැන නම් දන්නෑ..



ගොඩක් ස්තුතියි මචංHONDA Dio එක හොදයි මචං

