මේ Boot Camp කරපු උන් ඉන්නවද

ST.PIERRE

Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    කියන්ටකෝ බලන්න විස්තර ටිකක්
    සල්ලි ගෙව්වට බලන්න වෙලාවක් නෑ බන්.bit එකට වෙලාව යන නිසා.
    සතියට දවස් කීපයක් කරනවා උදේ ඉදලා.recording ගන්න පුළුවන් ඕනේ වෙලාවක. ඔක්කොම lesson තියෙනවා.
     
    • Like
    Reactions: Sam924

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,283
    4,086
    113
    සල්ලි ගෙව්වට බලන්න වෙලාවක් නෑ බන්.bit එකට වෙලාව යන නිසා.
    සතියට දවස් කීපයක් කරනවා උදේ ඉදලා.recording ගන්න පුළුවන් ඕනේ වෙලාවක. ඔක්කොම lesson තියෙනවා.
    උගන්නන දේවල් හොදට තේරුම් කරනවද
     
    • Love
    Reactions: ST.PIERRE

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    උගන්නන දේවල් හොදට තේරුම් කරනවද
    ඔව් මචන්. මුලින් java තමයි පටන් ගත්තේ. හොදට කියලා දෙනවා begginer level එකෙන්.
    මම video 2, 3 කට වඩා බැලුවේ නෑ තාම.
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    මෙකෙ ගනන් අහපු කෙනෙක් කවුරුහරි ඉන්නවද
     
    Sam924

    Active member
  • Oct 10, 2014
    239
    191
    43
    සල්ලි ගෙව්වට බලන්න වෙලාවක් නෑ බන්.bit එකට වෙලාව යන නිසා.
    සතියට දවස් කීපයක් කරනවා උදේ ඉදලා.recording ගන්න පුළුවන් ඕනේ වෙලාවක. ඔක්කොම lesson තියෙනවා.
    සම්පූර්ණ ගාන කියක් වෙනවද බන්. ඔක්කොම එකපාර ගෙවන්න කියනවද
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,834
    31,046
    113
    සිංහලුන් අතර "boot camp" කියන වචනේ වැරදි විදියට ජනප්‍රිය වෙලා ගියොත් හොදට හම්බ කරන සෙට් බිහිවෙයි...
    ඔව් දැන් eclub එකේ කොස්කොල බිස්නස් එකත් නෝන්ඩි පිට යන්නෙ වැඩිකල් දුවන්න බෑ, ෆොරෙක්ස් ක්ලාස් කරන උන්ටත් ඒ සෙතේම තමා. බූට් කෑම්ප් කියන වචනෙ ට්‍රෙන්ඩිං වෙලා ගියොත් ඊලගට සෙට් වෙයි මාස 6 න් සොෆ්ට්වෙයා ඉන්ජිනියර්ස්ලා බිහි කරන බූට් කෑම්ප් කෝස් 😂😂
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,310
    166,615
    113
    එකමත් එක රටක
    ඔව් දැන් eclub එකේ කොස්කොල බිස්නස් එකත් නෝන්ඩි පිට යන්නෙ වැඩිකල් දුවන්න බෑ, ෆොරෙක්ස් ක්ලාස් කරන උන්ටත් ඒ සෙතේම තමා. බූට් කෑම්ප් කියන වචනෙ ට්‍රෙන්ඩිං වෙලා ගියොත් ඊලගට සෙට් වෙයි මාස 6 න් සොෆ්ට්වෙයා ඉන්ජිනියර්ස්ලා බිහි කරන බූට් කෑම්ප් කෝස් 😂😂
    ඔය වචනේ යන්න විතරයි ඕනේ. මුන් හැමදේටම බුට් කෑම්ප් තියයි ඉක්මනට සම්පුර්ණ ඉගෙන ගෙන ඉක්මනට සල්ලි හොයන්න පුලුවන් කියල.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,335
    49,712
    113
    සේදවත්ත
    ඔක්කම ඉගෙන ගන්න පුලුවන් නම් මරු හැබැයි නියුරෝ ලින්ක් එකක් ගහගෙන එන්න ඕනේ :lol: :lol: :lol: