කියන්ටකෝ බලන්න විස්තර ටිකක්මම මෙයාලගේ full stack එක කරනවා
සල්ලි ගෙව්වට බලන්න වෙලාවක් නෑ බන්.bit එකට වෙලාව යන නිසා.කියන්ටකෝ බලන්න විස්තර ටිකක්
උගන්නන දේවල් හොදට තේරුම් කරනවදසල්ලි ගෙව්වට බලන්න වෙලාවක් නෑ බන්.bit එකට වෙලාව යන නිසා.
සතියට දවස් කීපයක් කරනවා උදේ ඉදලා.recording ගන්න පුළුවන් ඕනේ වෙලාවක. ඔක්කොම lesson තියෙනවා.
ඔව් මචන්. මුලින් java තමයි පටන් ගත්තේ. හොදට කියලා දෙනවා begginer level එකෙන්.උගන්නන දේවල් හොදට තේරුම් කරනවද
සම්පූර්ණ ගාන කියක් වෙනවද බන්. ඔක්කොම එකපාර ගෙවන්න කියනවදසල්ලි ගෙව්වට බලන්න වෙලාවක් නෑ බන්.bit එකට වෙලාව යන නිසා.
සතියට දවස් කීපයක් කරනවා උදේ ඉදලා.recording ගන්න පුළුවන් ඕනේ වෙලාවක. ඔක්කොම lesson තියෙනවා.
ඔව් දැන් eclub එකේ කොස්කොල බිස්නස් එකත් නෝන්ඩි පිට යන්නෙ වැඩිකල් දුවන්න බෑ, ෆොරෙක්ස් ක්ලාස් කරන උන්ටත් ඒ සෙතේම තමා. බූට් කෑම්ප් කියන වචනෙ ට්‍රෙන්ඩිං වෙලා ගියොත් ඊලගට සෙට් වෙයි මාස 6 න් සොෆ්ට්වෙයා ඉන්ජිනියර්ස්ලා බිහි කරන බූට් කෑම්ප් කෝස්සිංහලුන් අතර "boot camp" කියන වචනේ වැරදි විදියට ජනප්‍රිය වෙලා ගියොත් හොදට හම්බ කරන සෙට් බිහිවෙයි...
ඔය වචනේ යන්න විතරයි ඕනේ. මුන් හැමදේටම බුට් කෑම්ප් තියයි ඉක්මනට සම්පුර්ණ ඉගෙන ගෙන ඉක්මනට සල්ලි හොයන්න පුලුවන් කියල.ඔව් දැන් eclub එකේ කොස්කොල බිස්නස් එකත් නෝන්ඩි පිට යන්නෙ වැඩිකල් දුවන්න බෑ, ෆොරෙක්ස් ක්ලාස් කරන උන්ටත් ඒ සෙතේම තමා. බූට් කෑම්ප් කියන වචනෙ ට්‍රෙන්ඩිං වෙලා ගියොත් ඊලගට සෙට් වෙයි මාස 6 න් සොෆ්ට්වෙයා ඉන්ජිනියර්ස්ලා බිහි කරන බූට් කෑම්ප් කෝස්![]()