Hybrid and petrol දෙකටම 1500 වැටෙන්නේළඟින් යනව කියල හිතෙනව බං. හැබැයි මේකට අපිට ඇඩ් කරන්න වෙනව Dealer ගෙ ලාබය වගේ දේවල්.
Calculations නම් හරි ඇති කියල හිතෙනව. හැබැයි අර ඊයෙ ගහපු Surcharge එක දාලද?
මට මේකෙ Doubt එකකට ආවෙ Vezel එකේ මොකද 182ක් පෙන්නන්නෙ. ඒකෙ කැටගරි එක Petrol hybrid නේද? අනිත් එක 1500cc ද? 1499ccද වැටෙන්නෙ?
නෑ මචං Petrol hybrid වල Luxury tax threshold 5.5Mn යන්නෙ. බදු වදින හැටි සම්පූර්ණයෙන්ම වෙනස්...Hybrid and petrol දෙකටම 1500 වැටෙන්නේ
උන්ගෙ සිස්ටම් අප්ඩේට් එකක් යනව නේද. ඒක අද ඉවර උනාද මංද. හැබැයි ඉතිං ඔය දීපු රේට්ස් වලින් දළ වශයෙන් ගානක් හදාගන්න පුලුවන්.අඑත් update එකේ EV දාලා ...
මට ඔක බොරු කියලත් හිතෙනවා බං , තවම රෙගුවෙන් prices දිලා ත් නැ කියලා FB post එකක් දැක්කා ...
මේ වගේ App හදාලා අපේ ඔළුව කනවාද? දන්නේත නෑ ..
හාල් වලට පේනවා නේ media කාරයො හරියට කන්න හාල් ඇත්තෙම නෑ වගේ නේ News යන්නේ
------ Post added on Feb 2, 2025 at 2:06 AM![]()
![]()
ඔතන 36,200 / 18,100 කියලා නෙද වෙන්න ඕනි.
App වැරදියි නේද?
පිස්සුද බං, 18,100 තිබ්බ එක මුං ඊයෙ ගැසට් එකක් ගහල 36,200 කරා. කෙලින්ම ඩබල් කරා.View attachment 246002View attachment 246003
ඔතන 36,200 / 18,100 කියලා නෙද වෙන්න ඕනි.
App වැරදියි නේද?
@chami2015
එතකොට මචං Atto3 එක අපිට කියපු ගානට අසන්න අගයක් එනවා මචං
------ Post added on Feb 2, 2025 at 2:06 AM
සිරාවටපිස්සුද බං, 18,100 තිබ්බ එක මුං ඊයෙ ගැසට් එකක් ගහල 36,200 කරා. කෙලින්ම ඩබල් කරා.
ඒකනේ බං මම මෙච්චර කෑ ගහන්නෙ, මොළයක් නැති බූරු හැත්තක් ඡන්දෙ දීල පත් කරල තියෙන්නෙ කියලසිරාවට🫥