oken mokak da bun karanne..?
mokatada ban ?![]()
සාමාන්‍ය මල්ටි මීටර් වලින් මනින්න පුලුවන් බොහොම පුංචි කරන්ට් එකක්නෙ
මේවයින් මං හිතන්නෙ ඇම්පියර් 100 ක් වුණත් මනින්න පුලුවන්
මේ කොක්ක ඇතුලෙන් වයර් එක යවන්න විතරයි තියෙන්නෙ. රීඩිං එකක් ගන්න අනිත් මීටර් වගේ ඩිරෙක්ට් සම්බන්ද කරන්න ඕනෙ නෑ
හැබැයි වයර් දෙකම යවල හරියන්නෙ නෑ. එක වයර් එකක් පාදගෙන ඒක විතරක් මේ කොක්ක ඇතුලට දාල බැලුවැකි ඇම්පියර් ගාන
මං බැලුවෙ මේකක් ගන්නවද නැත්තං අර වොට් ගාන හිටං පෙන්නන ප්ල්ග් එකට ගහන ගැජට් එක ගන්නවද කියල
@NEMISIS ගාව එකක් තියෙනව. ඒ වගේ බර ගනන් ඒව ගන්න අපිට සල්ලි නෑ![]()
https://www.daraz.lk/products/digit...oltage-electric-current-power-i119645966.htmlඇනෙන් හොදයි අව්ලක් නෑ සල්ලි තියේ ෆ්ලුකේ එකක් ගන්න
https://www.daraz.lk/products/digit...oltage-electric-current-power-i119645966.html
මේක හොදයිද මචං?
අපේ ගෙදර කරන්ට් එක මෙච්චර යන්නෙ වයිරිං එක පරණ නිසාදඅවුරුදු 40 ක් විතර පරණයි වයරිං එක
බට දාල ඇදපු වයර් නෙමේ. කෙලින්ම පරාල දිගේ අරන පරණ ටයිප් වයරිං ක්ලිප් ගහල වයර් යවල තියෙන්නෙ
සිරස් බිත්ති ඇතුලට විතරයි කොන්ඩියුට් බට දාල තියෙන්නෙ
අඩේ තැන්කියු මචං අදහස් වලටඕකත් හොදයි මම use කරල තියේ
එහෙම පරණ උනා කියල අව්ලක් වෙන්නේ නෑ ඉස්සර දාපු ඒවා දැන් ඒවාට වඩා කොලිටි තඹ පිත්තල කන්ටක්ට්. දැන් සමහර කනෙක්ටර් යකඩ තඹ අලේප කරලා තියෙන්නේ.
වයරින් අව්ල් නිසා කරන්ට් එක වැඩියෙන් යන්න විදිහක් නෑ එහෙම වෙනවා නම් ඒ වැඩිපුර යන කරන්ට් එක හිට් එක විදිහට ලොස් වෙන්න ඕන එතකොට වයරින් අව්ල් තැන් වලින් උණු වෙලා පිච්චෙනවා
බට දැම්මේ නෑ කියල අව්ලක් නෑ
පරණ වයරින් වල එන අව්ල් තමයි කොපර් ඔක්සයිඩ් හැදිලා කන්ටක්ට් අව්ල් යන එක.
හොඳ අදහස් දැක්වීමක්. ස්තුතියිඕකත් හොදයි මම use කරල තියේ