මේ credit card offer එක ගැන මොකද හිතන්නෙ

DevLover

Well-known member
  • Jun 26, 2023
    195
    279
    63
    මේ credit card offer එක ගැන මොකද හිතන්නෙ?

    IMG-20250604-WA0005-2-2.jpg
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    අඩේ මගෙ ඕය signature කාඩ් එකක් තියෙන්නෙ මගෙන් අවුරුද්දට 7500ක් ගන්නවා. කතා කරලා බලලා ඒක අයින් කරගන්න ඕන
    Birthday එකට cake එකක් එහෙම එවනවා ගෙදරටම
     
    DevLover

    Well-known member
  • Jun 26, 2023
    195
    279
    63
    maseta ganak use krnna one nadda?
    No :)
    අඩේ මගෙ ඕය signature කාඩ් එකක් තියෙන්නෙ මගෙන් අවුරුද්දට 7500ක් ගන්නවා. කතා කරලා බලලා ඒක අයින් කරගන්න ඕන
    Birthday එකට cake එකක් එහෙම එවනවා ගෙදරටම
    :P ඔෆර්ස් එහෙම හොඳයිද මචන් ලැබෙන. මොන වගේ දේවල් වලටද වැඩි
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    No :)

    :P ඔෆර්ස් එහෙම හොඳයිද මචන් ලැබෙන. මොන වගේ දේවල් වලටද වැඩි
    Depends මචන්, මම ලොකුවට ඔෆර්ස් හොය හොය යූස් කරන්නෙ නං නැහැ. ඔෆර් එකක් තිබුනොත් යූස් කරනවා.
    අවුරුද්ද කාලෙ ටිකක් ඔෆර්ස් තිබුනා රෙදි වලට එහෙම
    හැම වීක්එන්ඩ් එකේද කොහෙද Supermarket වල ඔෆර්ස් තියනවා
    හොටෙල් ඔෆර්ස් තියනවා
    සමහර තැන් වලින් පෙට්‍රල් ගැහුවම මොකක් හරි වාසියක් තියනවා

    රට යනවා නං Lounge access ෆ්‍රී තියනවා අවුරුද්දට එක පාරක්
     
    • Love
    Reactions: DevLover

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    අඩේ මගෙ ඕය signature කාඩ් එකක් තියෙන්නෙ මගෙන් අවුරුද්දට 7500ක් ගන්නවා. කතා කරලා බලලා ඒක අයින් කරගන්න ඕන
    Birthday එකට cake එකක් එහෙම එවනවා ගෙදරටම

    Mage World mastercard thiyene points hambena nisa annual fee eka na wage thama. cake nam ewanawa Kapruka eken :D
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,889
    22,228
    113
    Kaer Morhen
    thewitcher.com

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,668
    5,791
    113
    KALUTHARA
    Life time free nam gattata paduwak na ne

    Commerical sampath hnb annual fee wave off karanna kramayak nadda 😄
    ------ Post added on Jul 2, 2025 at 9:19 PM
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,889
    22,228
    113
    Kaer Morhen
    thewitcher.com
    Fe or Be?
    neither but tech, wadiya kiyand gyoth mattu weno.

    CC එකෙන් බයික් එකක්/ වෙන වාහනයක් ගත්ත අය ඉන්නවද? එහෙම ගන්න පුළුවන් ද ?

    0 ඉන්ටෙරෙස්ට් වගේ සෙට් උනොත් ලාබයි නෙහ් එහෙම නං?? පොඩි interest එකක් සෙට් උනත් ලාබයි. leasing ලෝං ඔක්කොම 10න උඩ නේ
     
    • Haha
    Reactions: CorD SaC

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,770
    28,139
    113
    CC එකෙන් බයික් එකක්/ වෙන වාහනයක් ගත්ත අය ඉන්නවද? එහෙම ගන්න පුළුවන් ද ?

    උබ නෙක්ස්ට් ලෙවල්නෙ. 🧐

    අලුත් electric bikes වලට ඇති
     
    • Haha
    Reactions: Gwynbleidd

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,883
    12,911
    113
    neither but tech, wadiya kiyand gyoth mattu weno.

    CC එකෙන් බයික් එකක්/ වෙන වාහනයක් ගත්ත අය ඉන්නවද? එහෙම ගන්න පුළුවන් ද ?

    0 ඉන්ටෙරෙස්ට් වගේ සෙට් උනොත් ලාබයි නෙහ් එහෙම නං?? පොඩි interest එකක් සෙට් උනත් ලාබයි. leasing ලෝං ඔක්කොම 10න උඩ නේ

    ගහන්න මැච් එකක් කියන්නද?
    Dialog Genie Business එකවුන්ට් එකක් හදාගනින් මොනව හරි විස්තරයක් දාලා. අයිඩෙන්ටියට පුළුවන්.

    ට්‍රාන්සැක්ශන් ලිමිට් නෑ

    ලක්ශෙට වැඩි නම් උන්ගෙ Paybylink එකෙන් ගෙවපන් ක්‍රෙඩිට් කාඩ් එකෙන්, පහු වෙනිදට සල්ලි එනවා ඩයලොග් එකවුන්ට් එකට. ගාස්තුව 2.75%

    ලක්ශෙ අඩු නම් QR පේමන්ට් ට්‍රයි කරපන්. කමර්ශල් qplus වගේ ඒවයෙ පුළුවන් (කරල නෑ නොදනී. එතකොට සර්විස් චාජ් 1.8)

    සතියක් ඇතුලට කාඩ් සෙන්ටර් කතා කරලා ඉන්ස්ටෝල්මන්ට් හදාගනින්, සමහර කාඩ් වල හැන්ඩ්ලින් ෆී නෑ. සමහර ඒවයෙ 8%, මාස 6ට වගේ නම් 5% වගේ තමයි ගාස්තුව.

    ගාණ හදලා බලලා ලාබ නම් කරපන්. හදිසි රෝලකට නරක නෑ. කෑශ් ඇඩ්වාන්ස් වලට වඩා සෑහෙන්න ලාබයි. ඔන්ලයින් වත් ඒජන්ට් ලා වත් විස්වාස කරන්න එපා රේට්ස් අහගන්න. සල්ලි ගන්න වෙලාවට කාඩ්සෙන්ටර් එකෙන් අහන්න.
     
    • Wow
    Reactions: Gwynbleidd

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,889
    22,228
    113
    Kaer Morhen
    thewitcher.com
    උබ නෙක්ස්ට් ලෙවල්නෙ. 🧐

    අලුත් electric bikes වලට ඇති
    POS එකක් තියන ඕන එකක පුළුවන් වෙන්න ඕනේ හෙද හරි නං. FZ V4 එක 11යි ද කොහෙද, 10ක් card එකෙන් දීල center කතා කරලා installment විදිහට අවුරුදු 4කට හදාගත්තාම 21යි නේ බන් එන්නේ මාසෙකට 0 interest නං.

    ගහන්න මැච් එකක් කියන්නද?
    Dialog Genie Business එකවුන්ට් එකක් හදාගනින් මොනව හරි විස්තරයක් දාලා. අයිඩෙන්ටියට පුළුවන්.

    ට්‍රාන්සැක්ශන් ලිමිට් නෑ

    ලක්ශෙට වැඩි නම් උන්ගෙ Paybylink එකෙන් ගෙවපන් ක්‍රෙඩිට් කාඩ් එකෙන්, පහු වෙනිදට සල්ලි එනවා ඩයලොග් එකවුන්ට් එකට. ගාස්තුව 2.75%

    ලක්ශෙ අඩු නම් QR පේමන්ට් ට්‍රයි කරපන්. කමර්ශල් qplus වගේ ඒවයෙ පුළුවන් (කරල නෑ නොදනී. එතකොට සර්විස් චාජ් 1.8)

    සතියක් ඇතුලට කාඩ් සෙන්ටර් කතා කරලා ඉන්ස්ටෝල්මන්ට් හදාගනින්, සමහර කාඩ් වල හැන්ඩ්ලින් ෆී නෑ. සමහර ඒවයෙ 8%, මාස 6ට වගේ නම් 5% වගේ තමයි ගාස්තුව.

    ගාණ හදලා බලලා ලාබ නම් කරපන්. හදිසි රෝලකට නරක නෑ. කෑශ් ඇඩ්වාන්ස් වලට වඩා සෑහෙන්න ලාබයි. ඔන්ලයින් වත් ඒජන්ට් ලා වත් විස්වාස කරන්න එපා රේට්ස් අහගන්න. සල්ලි ගන්න වෙලාවට කාඩ්සෙන්ටර් එකෙන් අහන්න.
    හදිස්සියට මේකත් මරු තමයි. ටෙස්ට් කරලා බලන්න ඕනේ.
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,883
    12,911
    113
    POS එකක් තියන ඕන එකක පුළුවන් වෙන්න ඕනේ හෙද හරි නං. FZ V4 එක 11යි ද කොහෙද, 10ක් card එකෙන් දීල center කතා කරලා installment විදිහට අවුරුදු 4කට හදාගත්තාම 21යි නේ බන් එන්නේ මාසෙකට 0 interest නං.

    හදිස්සියට මේකත් මරු තමයි. ටෙස්ට් කරලා බලන්න ඕනේ.
    ජීනි බිස්නස් එක හදන්න දවස් දෙකක් වගේ යනවා සමහර වෙලාවට. හදාගත්ත කියල පාඩුවක් නෑ. කඩ වල pos වලට වඩා ඉක්මනට සෙට්ල්මන්ට් එනවා. හැබැයි ඉන්වොයිස් හරියට තියෙන්න ඕන
     
    • Love
    Reactions: Gwynbleidd