මේ credit card offer එක ගැන මොකද හිතන්නෙ

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,771
    28,140
    113
    ගහන්න මැච් එකක් කියන්නද?
    Dialog Genie Business එකවුන්ට් එකක් හදාගනින් මොනව හරි විස්තරයක් දාලා. අයිඩෙන්ටියට පුළුවන්.

    ට්‍රාන්සැක්ශන් ලිමිට් නෑ

    ලක්ශෙට වැඩි නම් උන්ගෙ Paybylink එකෙන් ගෙවපන් ක්‍රෙඩිට් කාඩ් එකෙන්, පහු වෙනිදට සල්ලි එනවා ඩයලොග් එකවුන්ට් එකට. ගාස්තුව 2.75%

    ලක්ශෙ අඩු නම් QR පේමන්ට් ට්‍රයි කරපන්. කමර්ශල් qplus වගේ ඒවයෙ පුළුවන් (කරල නෑ නොදනී. එතකොට සර්විස් චාජ් 1.8)

    සතියක් ඇතුලට කාඩ් සෙන්ටර් කතා කරලා ඉන්ස්ටෝල්මන්ට් හදාගනින්, සමහර කාඩ් වල හැන්ඩ්ලින් ෆී නෑ. සමහර ඒවයෙ 8%, මාස 6ට වගේ නම් 5% වගේ තමයි ගාස්තුව.

    ගාණ හදලා බලලා ලාබ නම් කරපන්. හදිසි රෝලකට නරක නෑ. කෑශ් ඇඩ්වාන්ස් වලට වඩා සෑහෙන්න ලාබයි. ඔන්ලයින් වත් ඒජන්ට් ලා වත් විස්වාස කරන්න එපා රේට්ස් අහගන්න. සල්ලි ගන්න වෙලාවට කාඩ්සෙන්ටර් එකෙන් අහන්න.

    ජීනි බිස්නස් එක හදන්න දවස් දෙකක් වගේ යනවා සමහර වෙලාවට. හදාගත්ත කියල පාඩුවක් නෑ. කඩ වල pos වලට වඩා ඉක්මනට සෙට්ල්මන්ට් එනවා. හැබැයි ඉන්වොයිස් හරියට තියෙන්න ඕන

    මට මේක තේරුනේ නෑනේ
     
    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,287
    4,132
    113
    මේ credit card offer එක ගැන මොකද හිතන්නෙ?

    IMG-20250604-WA0005-2-2.jpg
    ado meke number eka hari contact eka hari dapanko
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    මේවා FD එකක් දාල ගන්න බැරිද බන්ස් මාස් පඩි නැති සිංහලුන්ට.
     
    migaraDe

    Well-known member
  • Sep 28, 2010
    821
    756
    93
    Depends මචන්, මම ලොකුවට ඔෆර්ස් හොය හොය යූස් කරන්නෙ නං නැහැ. ඔෆර් එකක් තිබුනොත් යූස් කරනවා.
    අවුරුද්ද කාලෙ ටිකක් ඔෆර්ස් තිබුනා රෙදි වලට එහෙම
    හැම වීක්එන්ඩ් එකේද කොහෙද Supermarket වල ඔෆර්ස් තියනවා
    හොටෙල් ඔෆර්ස් තියනවා
    සමහර තැන් වලින් පෙට්‍රල් ගැහුවම මොකක් හරි වාසියක් තියනවා

    රට යනවා නං Lounge access ෆ්‍රී තියනවා අවුරුද්දට එක පාරක්
    Have you used this lounge access. කොහොමද වැඩේ වෙන්නේ.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    Have you used this lounge access. කොහොමද වැඩේ වෙන්නේ.
    Yes
    lounge එකට කාඩ් එකෙන් පේ කරන්න ඕන, පස්සෙ ඒක reverse වෙනවා මට මතක විදියට අන්තිම සැරේ $35ක්ද කොහෙද කැපුනා
    මට ශුවර්ම නැති නිසා බැංකුවට කතාකරලාත් කිවුවා, next statement එකේ reverse වෙලා තිබුනා.
     
    Last edited:
    • Like
    Reactions: migaraDe

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,024
    8,870
    113
    Cenon
    cenon.com
    අඩේ මගෙ ඕය signature කාඩ් එකක් තියෙන්නෙ මගෙන් අවුරුද්දට 7500ක් ගන්නවා. කතා කරලා බලලා ඒක අයින් කරගන්න ඕන
    Birthday එකට cake එකක් එහෙම එවනවා ගෙදරටම
    mata 5000k deepan awuruddata, 3000ka cake ekak genath dennam :D
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    mata 5000k deepan awuruddata, 3000ka cake ekak genath dennam :D
    :P

    supermarket වලින් ලැබෙන ඔෆර් වලින් එහෙම annual fee එක කවර් වෙනවා බන්
    මේ අවුරුද්දෙ මුල කොහෙ හරි හොටෙල් එකකට ඔෆර් එකක් තිබුනා 65K වෙන පැකේජ් එක 48K වගේ කාඩ් එකට සෙට් උනේ. එහෙම එකක් සෙට් උනාම annual fee එක කවර් වෙනවානේ
    අනික ඕකෙ ලිමිට් එකත් එක්ක කාඩ් එක ඒ තරං යූස් කරේ නැතත් වටිනවා

    POS එකක් තියන ඕන එකක පුළුවන් වෙන්න ඕනේ හෙද හරි නං. FZ V4 එක 11යි ද කොහෙද, 10ක් card එකෙන් දීල center කතා කරලා installment විදිහට අවුරුදු 4කට හදාගත්තාම 21යි නේ බන් එන්නේ මාසෙකට 0 interest නං.
    එහෙම හැමතැනටම Interest free installment දෙන්නෙ නැහැ, selected ඒව ටිකකට විතරයි
    අනික උන්ගෙ convenience fee එකක් ඇඩ් වෙනවා installment වලට ගත්තම

    මට සෙට් වෙලා තියන 95%ක් ම interest free card payment තියන තැන් වල cash වලට ගනිද්දි discount දෙනවා. උන් කරලා තියෙන්නෙ Interest එක්ක payment plan එකකට යනවා නං එන ගාන ඩිස්ප්ලේ කරලා තියනවා, cash වලට ගන්නවා නං 10%-15% discount දෙනවා. ඒක නිසා interest free කිවුවට වැඩක් නැහැ, ඒක සම්පූර්ණ ගානට එකතු කරලා තියෙන්නෙ.
    මේක abans/softlogic වගේ එවුනුත් කරනවා.
     
    hgarts

    Well-known member
  • Jan 22, 2018
    1,053
    1,014
    113
    ගහන්න මැච් එකක් කියන්නද?
    Dialog Genie Business එකවුන්ට් එකක් හදාගනින් මොනව හරි විස්තරයක් දාලා. අයිඩෙන්ටියට පුළුවන්.

    ට්‍රාන්සැක්ශන් ලිමිට් නෑ

    ලක්ශෙට වැඩි නම් උන්ගෙ Paybylink එකෙන් ගෙවපන් ක්‍රෙඩිට් කාඩ් එකෙන්, පහු වෙනිදට සල්ලි එනවා ඩයලොග් එකවුන්ට් එකට. ගාස්තුව 2.75%

    ලක්ශෙ අඩු නම් QR පේමන්ට් ට්‍රයි කරපන්. කමර්ශල් qplus වගේ ඒවයෙ පුළුවන් (කරල නෑ නොදනී. එතකොට සර්විස් චාජ් 1.8)

    සතියක් ඇතුලට කාඩ් සෙන්ටර් කතා කරලා ඉන්ස්ටෝල්මන්ට් හදාගනින්, සමහර කාඩ් වල හැන්ඩ්ලින් ෆී නෑ. සමහර ඒවයෙ 8%, මාස 6ට වගේ නම් 5% වගේ තමයි ගාස්තුව.

    ගාණ හදලා බලලා ලාබ නම් කරපන්. හදිසි රෝලකට නරක නෑ. කෑශ් ඇඩ්වාන්ස් වලට වඩා සෑහෙන්න ලාබයි. ඔන්ලයින් වත් ඒජන්ට් ලා වත් විස්වාස කරන්න එපා රේට්ස් අහගන්න. සල්ලි ගන්න වෙලාවට කාඩ්සෙන්ටර් එකෙන් අහන්න.
    ado patta ne
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,890
    22,229
    113
    Kaer Morhen
    thewitcher.com
    එහෙම හැමතැනටම Interest free installment දෙන්නෙ නැහැ, selected ඒව ටිකකට විතරයි
    අනික උන්ගෙ convenience fee එකක් ඇඩ් වෙනවා installment වලට ගත්තම

    මට සෙට් වෙලා තියන 95%ක් ම interest free card payment තියන තැන් වල cash වලට ගනිද්දි discount දෙනවා. උන් කරලා තියෙන්නෙ Interest එක්ක payment plan එකකට යනවා නං එන ගාන ඩිස්ප්ලේ කරලා තියනවා, cash වලට ගන්නවා නං 10%-15% discount දෙනවා. ඒක නිසා interest free කිවුවට වැඩක් නැහැ, ඒක සම්පූර්ණ ගානට එකතු කරලා තියෙන්නෙ.
    මේක abans/softlogic වගේ එවුනුත් කරනවා.
    ඒ ඔක්කොම fees ටික එකතු උනත්, තව interest එකක් add උනත්, bank loan එකක් ලීස් එකක් දාලා ලක්ෂ 10ක විතර මොනවා හරි ගත්තොත් ලාබ ඇති නේද? අපේ එකෙක් solar එකක් ගහන්න කියලා මේ card එක ගත්ත.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,969
    12,054
    113
    Nikan credit card aran thiya ganna epa mokada loan ekak ganna yanakota umbata thiyena hama credit card ekema credit limit total eka umbe risk ekak widiyata aran bank eka umbata denna puluwan loan eke gaana theeranaya karanne..
    Credit card godak thiyenakota eeta sapekshawa godak loku padiyak naththan loan ganna puluwan amount eka godak adu wenawa..
     
    • Like
    Reactions: acryan

    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    Forever Annual Fee නැත්තම් වාසි බන් .

    Nikan credit card aran thiya ganna epa mokada loan ekak ganna yanakota umbata thiyena hama credit card ekema credit limit total eka umbe risk ekak widiyata aran bank eka umbata denna puluwan loan eke gaana theeranaya karanne..
    Credit card godak thiyenakota eeta sapekshawa godak loku padiyak naththan loan ganna puluwan amount eka godak adu wenawa..
    Correct... මේ මිස්ටේක් එක මට වෙලා තියෙනවා මීට අවුරුදු බර ගානකට කලින්. හැම බන්කුවෙන්ම එකෙන්ම වගේ කාඩ් තිබ්බ එක එක ලිමිට් වලට . , පස්සේ ලෝන් එකක් ගන්න බලනකොට ඒ ඔක්කොම existing credit facility කියල අඩු කරලා තමයි ගණන් හැදුවේ . කාඩ් එකේ ලිමිට් පාවිච්චි කරලා නැතත් , කාඩ් ලිමිට් එක අඩු කරනවා බන් . පස්සේ , අනවශ්‍ය කාඩ් ටික කැන්සල් කරලා , ක්ලෝස් කරා කියල ලියුමක් අරන් තමයි ලෝන් එක ප්‍රොසෙස් කරේ . :)
    ------ Post added on Jul 3, 2025 at 10:04 AM
     
    • Like
    Reactions: raman2