මේ Dash Cam දෙකෙන් හොඳ මොකක්ද?

Lokupappa

Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    කොහොමද මචන්ලා .. අද පෙට්ටි කඩන්ඩ යන්නේ මගේ අලුත් DASH CAM එක. ali එකෙන් order එක දැම්මේ 17 days වලින් ගෙදර. pack කරල තිබුන සුපිරියටම.

    මේකේ display එක 4", එක හින්ද හොදට පේනවා අනික මේකට එනවා ondisplay පෙන්නන rear cam එකක්. වෙන ඉතින් අහන්ඩ දෙයක් තියෙනවනම් අහපල්ලා .. මටත් සැලකුවට තරහ නැ :P.. මටත් පුළුවන් විදිහට සලකනවා :yes::yes:



    ප.ලි

    මේකේ මචන්ලා 4" IPS display එකක් තියෙන්නෙ. ඒක හින්ද Front & Rear එකම වෙලාවෙ හොදට පේනවා. ඒ වගේම record වෙනව. ඔය option දෙක හින්ද thamai මම නම් ගත්තේ. අහ්.. sound record වෙනවා (vehicle එක ඇතුලෙ witharai).

    photo / video quality එක ගැන ඔයාලම කියන්ඩ. මම ඒව ගැන කියන්ඩ qualify ne.


    photos දෙකම 1296p settings වලින්. 1080p අද හවසට දාන්නම්. දැන් office යන්ඩ ඔනේ :rofl:





    images වල dates නම් වැරදි. මට baande eye හම්බ උනේ. තාම මොන setting එකක් වත් හදල ne

    https://www.aliexpress.com/item/Jun...793.html?spm=a2g0s.9042311.0.0.447f4c4dTQVG58


    ජය වේවා ...!

    කලින් දාපු thread එකක් හම්බවුනා Junsen H7 ගැන

    http://www.elakiri.lk/forum/showthread.php?p=23203035#post23203035
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    • Like
    Reactions: Lokupappa

    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    oya magul ganna epa owwa lankawe heat ekata oroththu denne na ban JUNSUN sung wei rasneta YI-70MAI wage ewa thamai meheta galapenne ...maath oya jara magul deka thunak dala kelo gaththa YI eka nam dan awrudu thunak wenawa lesatama weda :D

    ehemada :confused: 70mai wala features hodai ADAS tiyena eke! Front & Rear එකම වෙලාවෙ balaganna bari eka tama awula. Wifi tiyenwane! eka atakata okoma balanth ba bn. tiyena features walin sahenwa arena!