CCTV NVR

JohnSnow

Well-known member
  • Mar 17, 2017
    8,697
    13,246
    113
    Boys cctv කට්ටලයක් ගන්න බැලුවේ.:yes: මන් හිතුවේ ඔන්ලයින් ඕඩර් කරන්න කියලා. අලි එකෙන් ගන්න තමා අදහස ගත්ත කවුරු හරි ඉන්නවා නම් හොද නරක කියාගෙන යන්න. මීට වඩා අඩුවට ගත්ත එක්කෙනෙක් ඉන්නවා නම් ඒ ලින්ක් එකත් කොටාගෙන යන්න. ස්තූතියි! :D

    https://www.aliexpress.com/item/400...earchweb0_0,searchweb201602_,searchweb201603_

    https://www.aliexpress.com/item/400...earchweb0_0,searchweb201602_,searchweb201603_

    Techage-8CH-5MP-HD-POE-NVR-Kit-CCTV-System-Two-Way-Audio-AI-IP-Camera-IR.jpg_640x640.jpg
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    Online අරගෙන warranty claim කරන්න උනොත් මොකද කරන්නේ. මම DVR එකක් කොටුවෙන් අරගෙන මාස 8 වගේ පස්සේ වැඩ නැතුව ගිය. Warranty තිබ්බ නිසා replacement එකක් දුන්නා.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    24,999
    3
    118,547
    113
    Gampaha
    Online අරගෙන warranty claim කරන්න උනොත් මොකද කරන්නේ. මම DVR එකක් කොටුවෙන් අරගෙන මාස 8 වගේ පස්සේ වැඩ නැතුව ගිය. Warranty තිබ්බ නිසා replacement එකක් දුන්නා.
    ඔවු කැමරා වල පවර් සප්ලයි එහෙමත් හිටි ගමන් වැඩ නැතුව යනව. මෙහෙන් ගන්න එක තමා හොඳම.
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,697
    13,246
    113
    Online අරගෙන warranty claim කරන්න උනොත් මොකද කරන්නේ. මම DVR එකක් කොටුවෙන් අරගෙන මාස 8 වගේ පස්සේ වැඩ නැතුව ගිය. Warranty තිබ්බ නිසා replacement එකක් දුන්නා.
    ow ithin ahema ekak tynwa. tmai. mehen ganwata wada labai neda
     
    • Like
    Reactions: D_Mad

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,516
    8,982
    113
    dahua ewa Debug eke warranty ekkama tiyanawa laabeta,online order karanna epa..cctv units patas gaala faulty wenawa
     
    • Like
    Reactions: D_Mad

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,153
    4,050
    113
    invoke db "Injected Memory"
    ල‍ංකාවෙ තියෙන දේවල් රටින් ගේන්න එපා බං, කිසිම තෙරුමක් නැති වැඩක්,
    රටින් ගෙනාවට කමක් නැ, ලංකාවෙ ගන්න නැත්නම් හෝ,
    ලෙඩක් එන්න අවදානමක් නැති Hi-End හොදම බ්‍රැන්ඩ් වල බඩු,

    ඒ ඇරෙන්න CCTV වගේ දෙයක් නම් රටින් ගේන එක කොහොමත් ප්‍රායෝගික නැ,
    සමහර ක්ලයන්ට්ස්ලා ප්‍රොජෙක්ක්ට්ස් බාර දෙනවා රටින් ගෙනවා CCTV සෙට් එකක් ගහලා දෙන්න කියලා, අන්තිමට වෙන්නෙ ගෙනාපු ටික පැත්තකින් තියලා, ලංකාවෙන් බඩු අරන් වැඩේ කරනවා,