මේ E-Bike එක නියමයි නේද, සිංහලු?

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,464
    23,721
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මේක ikman එකේ රු. 655,000/= ට තිබුනා බං. හැබැයි දවසින් වගේ ඒක විකිනිලද කොහෙද ඇඩ් එක අයින් කරලා තිබුනා. උබලා කවුරු හරි මේ බයික් එක ගැන දන්නවද? :rolleyes:

    COSWHEEL T26

    https://coswheel-t20.com/products/coswheel-t26

    https://www.coswheel.com/t26-ebike/

    https://www.alibaba.com/product-detail/COSWHEEL-T26-E-Bikes-Fat-Tire_1600288648014.html

    https://www.alibaba.com/product-detail/Coswheel-FTN-T26-Model-48V-750_1600260564431.html

    https://ikman.lk/en/ad/folding-electric-bicycle-coswheel-t26-750w-bike-for-sale-colombo

    H4ebb0b4e7af04e3789896c94b9b665566.jpg





    Hea585af9f26b47ba949f7c77b1e9f418u.png

    coswheel-T20_--fat-tire_-mountain-electric-bike_-off-road_-all-terrian_-long-range.7_ef09f768-32ec-4190-aeeb-1eea99e19618.jpg


    coswheel-T20_--fat-tire_-mountain-electric-bike_-off-road_-all-terrian_-long-range.1jpg_fa11660f-f8ff-45f8-ace2-6d1f0781baef.jpg




    https://ikman.lk/en/ad/folding-electric-bicycle-coswheel-t26-750w-bike-for-sale-colombo

    WYHcNQF.png
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,078
    5,334
    113
    Paddle assist E bike ganna eka therumak naha mage idea eka nan mehe price ekath ekka baluwahama. Podi gaanai wadi wenne normal electric bike walata samahravita e gaanama thama. Mewa idial wena ratawal walata. Eth mehe un oka ganne trip yanna hithaagena.
     

    PoPkiss

    Well-known member
  • Aug 17, 2016
    689
    535
    93
    පට්ට. හැබැයි අර චනුක්ස් දාලා තිබ්බ එක දෙකයි ගානක්
     
    • Like
    Reactions: Kolama

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,214
    1
    101,041
    113
    34
    Kalutara
    පත ටයර් නිසා පවර් වෙස්ටේජ් එක වැඩියි. අපේ කකුලෙන් පාගන්නත් කොච්චර නම් දත කනවද.
     
    • Like
    Reactions: $onny and Kolama

    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,922
    113
    වැඩක් නෑ scooter එකක් ගනින්. Tropical climate එකට ඕක match වෙන් නෑ, අනික මේ duty පාරවල් වල 🤔
     
    • Like
    Reactions: Kolama