මේ Electronic Parts ටික ගන්න කියක් යයිද

Prabhupada

Member
Mar 29, 2014
118
6
0
Kandy
මේ Electronic Parts ටික ගන්න කියක් යයිද

සහෝදරවරුනි මට මේ ඉලෙක්ට්‍රොනික් කැලි ටික ගන්න කියක් යයිද (දළ වශයෙන්) මේ ටික කො‍ටුවේ ගන්න හොඳ කඩයක් දන්නවා නම් එකත් කියන්න,ස්තුති.:)

Transistor 1 (BC557B)
Transistor 2 (L14F1)
Transistor 3 (BC547B)

Resistor 1 (68R)
Resistor 2 (10K) 3 Pieces
Resistor 3 (330R) 2 Pieces

Diode 1 (LD271)

Capacitor 1 (100nF)
Capacitor 2 (47nF)
capacitor 3 (1uF/16V)
Capacitor 4 (10uF/16V)
Capacitor 5 (47uF/16V)
Capacitor 6 (100nF)

IC 1 (LM567)
IC 2 (S201S02) Sharp
 

wasangaama

Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    සහෝදරවරුනි මට මේ ඉලෙක්ට්‍රොනික් කැලි ටික ගන්න කියක් යයිද (දළ වශයෙන්) මේ ටික කො‍ටුවේ ගන්න හොඳ කඩයක් දන්නවා නම් එකත් කියන්න,ස්තුති.:)

    Transistor 1 (BC557B)
    Transistor 2 (L14F1)
    Transistor 3 (BC547B)

    Resistor 1 (68R)
    Resistor 2 (10K) 3 Pieces
    Resistor 3 (330R) 2 Pieces

    Diode 1 (LD271)

    Capacitor 1 (100nF)
    Capacitor 2 (47nF)
    capacitor 3 (1uF/16V)
    Capacitor 4 (10uF/16V)
    Capacitor 5 (47uF/16V)
    Capacitor 6 (100nF)

    IC 1 (LM567)
    IC 2 (S201S02) Sharp

    හැම ඉලෙක්ට්‍රොනික් පාට්ස් කඩේකම තියෙනවා බන්. S201S02 ඒක ඩයෝඩ් 4 කින් හදාගන්න ඒක ලාබයි
     

    Prabhupada

    Member
    Mar 29, 2014
    118
    6
    0
    Kandy
    පැටියා;16454124 said:
    කඩේකට ගියොත් බලං වරෙන් LM3886 තියනවද ගාන කීයද කියලා.

    :) හොඳයි සහෝ

    ජොනී බට්ට;16454127 said:
    amp එකකටද ? රුපියල් 1000ක් වත් යන එකක් නැ

    නැ ඉන්ෆාරෙඩ් ප්‍රොක්සිමිට් සෙන්සර් එහෙකට,ශුවර් මේ කැලි ඔක්කොටම 1000 ක් විතර වගේද යන්නෙ.

    හැම ඉලෙක්ට්‍රොනික් පාට්ස් කඩේකම තියෙනවා බන්. S201S02 ඒක ඩයෝඩ් 4 කින් හදාගන්න ඒක ලාබයි

    එහෙමද සහෝ :)
     

    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    2nd cross street eke onama kadayakin ganna puluwan.
    Micro , Micro Tech , Asian , Sena Electronics
    cost eka 500 - 750 atha ra wei

    පාර අයිනේ ඒවාට වඩා වික්‍රම් ප්ලාසා & අතුල එක ඇතුලේ කඩ වල ගණන් ටිකක් අඩුයි. ඒවටත් ගිහින් බලපන්
     

    trng

    Well-known member
  • Jul 18, 2008
    1,064
    361
    83
    ජොනී බට්ට;16454581 said:
    පාර අයිනේ ඒවාට වඩා වික්‍රම් ප්ලාසා & අතුල එක ඇතුලේ කඩ වල ගණන් ටිකක් අඩුයි. ඒවටත් ගිහින් බලපන්

    yes machan,, kapatiyoth innawa parissamin