මේ event එක මොකක්ද බං?

Indrajith Gamage

Well-known member
  • Aug 15, 2020
    3,354
    5,928
    113
    35
    Moratuwa
    www.facebook.com
    TV එකේ ගිය එකක්. Channel එක හෝ telecast කරපු දවස හිතාගන්න බැහැ. දන්න කෙනෙක් ඉන්නව නම් කියහන්. Dance කරන්නෙ මහේෂි මදුසංකා. Dancing team එක Island stompers.

    https://www.tiktok.com/@maheshi_madushanka/video/6776661692161084673
     

    Indrajith Gamage

    Well-known member
  • Aug 15, 2020
    3,354
    5,928
    113
    35
    Moratuwa
    www.facebook.com
    අතේ ගහන්න ඔච්චර ඩීටේල් ඕනෙද බන්?
    මේකත් අර උඹ කුඩු ගහන එක නැවැත්තුවාද වගේ ප්‍රශ්නයක් ඉතින්. ඔව් කිව්වත් නෑ කිව්වත් කෙළවෙනවා. 😂
     
    • Haha
    • Like
    Reactions: D_Mad and kolavari

    Similar threads