මේ ext Hard දෙකෙන් හොඳ එක?

Amith0424

Well-known member
  • Oct 27, 2010
    14,245
    24,395
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷

    හායි යාළුවනේ අදත් ආව වැඩකට නැති දෙයක් අරන්.​

    External Storage එකක් ගන්න ඕනි. හොඳ එක මොකක්ද මේ දෙකෙන්. මීට අමතර වෙන එකක් තියෙනම් ඒකත් දාන්න.​

    SEAGATE ONE TOUCH 1TB EXTERNAL HDD(3y)​

    https://www.sense.lk/product/seagate-one-touch-1tb-external-hdd3y

    WD 1TB MY PASSPRT EXTERNAL HDD(3y)​

    https://www.sense.lk/product/hdd-wd-1tb-my-passprt-ultra
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,245
    24,395
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    Seagate එකක් මං දැන් පාවිච්චි කරනවා අවුරුදු 10 ක් විතර කිසි අවුලක්නෑ..
    Seagate thama mama primarily use karanne. Seagate Expansion eka kisima ledak na dan goda kaalayak use karanawa. Ewagema 2011 wala gaththu Western Digital Elements ekakuth thiyenawa thama wada karana. Oya dala thiyena Seagate , WD variants gana hariyata kiyanna ba.
    hdd external hard nam reliable adui khomath, puluwannam ssd external hard ekak ganna.
    thanks boys. seagate eka aran balamu. new WD ekakuth thiye.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,926
    2
    54,613

    Transcend shockproof eka (hnda nadda? Mama gaththa Daraz 18k.

    pUtdcEJh.jpg
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,245
    24,395
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    Transcend shockproof eka (hnda nadda? Mama gaththa Daraz 18k.

    pUtdcEJh.jpg
    හොඳ නරකනම් දන්නෙ නෑ මචන්. WD එකක් මේ ළඟඳි ගත්ත WD company warranty reg උනා. 1to1 replace කරනව. තව එකක් ගන්න ඕනි වෙලා මොකක්ද ගන්නෙ කියල බැලුවෙ.
     
    • Like
    Reactions: kinkon

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,926
    2
    54,613
    113
    හොඳ නරකනම් දන්නෙ නෑ මචන්. WD එකක් මේ ළඟඳි ගත්ත WD company warranty reg උනා. 1to1 replace කරනව. තව එකක් ගන්න ඕනි වෙලා මොකක්ද ගන්නෙ කියල බැලුවෙ.
    Hmm daraz eka oos
     
    • Love
    Reactions: Amith0424

    vito

    Well-known member
  • May 5, 2008
    10,934
    1
    12,240
    113
    අදාළ නෑ නේ
    most externals either have a seagate or a wd drive inside regardless of the label on the outside
    but keep in mind in wd external drives the usb connector is soldered on to the circuit board of the drive (like below)
    02.jpg

    on seagate ones it's a separate circuit board that can be removed so you can use the drive as a normal sata by directly connecting it to your computer
    if for some reason you need to open up the enclosure and access the drive it's not possible with a wd one (in case of a broken usb port. not the most likely scenario, but could happen)
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,905
    54,464
    113
    Colombo

    මෙන්න මේක බලල ගන්න.WD වල usb connector එක බෝඩ් එකට පාස්සල එන්නෙ.SATA interface එකක් නෑ.පස්සෙ කාලෙක HDD එක වෙනම යූස් කරන්න ගන්නවනම් මේක බලල ගන්න.
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    හොඳ නරකනම් දන්නෙ නෑ මචන්. WD එකක් මේ ළඟඳි ගත්ත WD company warranty reg උනා. 1to1 replace කරනව. තව එකක් ගන්න ඕනි වෙලා මොකක්ද ගන්නෙ කියල බැලුවෙ.
    කොහොමද බං warrenty reg උනේ? දැන් wd company එකත් නෑ නේ ලංකාවේ..?
     
    • Love
    • Like
    Reactions: NRTG and Amith0424

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,245
    24,395
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    කොහොමද බං warrenty reg උනේ? දැන් wd company එකත් නෑ නේ ලංකාවේ..?
    උන්ගෙ වෙබ් site එකෙන්.

    most externals either have a seagate or a wd drive inside regardless of the label on the outside
    but keep in mind in wd external drives the usb connector is soldered on to the circuit board of the drive (like below)
    02.jpg

    on seagate ones it's a separate circuit board that can be removed so you can use the drive as a normal sata by directly connecting it to your computer
    if for some reason you need to open up the enclosure and access the drive it's not possible with a wd one (in case of a broken usb port. not the most likely scenario, but could happen)
    මෙන්න මේක බලල ගන්න.WD වල usb connector එක බෝඩ් එකට පාස්සල එන්නෙ.SATA interface එකක් නෑ.පස්සෙ කාලෙක HDD එක වෙනම යූස් කරන්න ගන්නවනම් මේක බලල ගන්න.

    අඩෝ තෑන්ක්ස් මචන්. වටිනව detail එක. good point. මන් නිකමට enclosure එකක් අරන් ගහගන්නවද කියලත් බැලුව.
    ------ Post added on Nov 18, 2022 at 8:52 AM

    1tb එකක් 40k වෙනවනෙ...
    ------ Post added on Nov 18, 2022 at 10:22 AM