දුර්ලභ ගණයේ බයි විශේෂයක්
OG 69 ලක්ෂෙන් බිහිවුණ ප්‍රධාන බයි වර්ග 3යි ලංකාවෙ ඉන්නෙ
පොහොට්ටු බයියෝ : කැපුවත් මහින්ද
ජෙබයියෝ : ගෝඨා සිංගප්පූරුවක් කරනකන් බලන් ඉඳලා අනුර පුනුරුදයක් කරනකන් බලන් ඉන්නවා
සිලින්ඩර් බයියෝ : මේ වෙලාවෙ රනිල් තමයි
ඔය profile එකේ ඉන්නෙ අර කැරපොත්තා වගේ හරියට පරිණාමය වෙන්නෙ නැති කෙනෙක්. තවම හිතන් ඉන්නෙ ගෝඨා සිංගප්පූරුවක් කරන්න එයි කියලා