මේ fb post එක

dasun j

Well-known member
  • Jul 28, 2023
    519
    664
    93
    මෙම fb post එක බලපං ඉට පස්සෙ cmnt බලපං...දැන්නම් cmnt off කරලා...උඹල බලල හැගෙන දේ මෙතන කොටං යන්නකො


     
    • Haha
    Reactions: Heshan Daminda

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,012
    99,468
    113
    පහුගිය දවසක ජේහාන්ගේ සොෆ්ට්ව්‍යා එක කියල එකක් හදලා දාල තිබ්බාම ගිහිං තමන්ගේ විස්තර ඔක්කොම ගහලා ආව අය දැන් මේකට හිනා වෙනවා.

    මට නන් සිරාවටම අවුල් මේ AI Gen image දාලා ඔය ඒ ගැන නොදන්න සෙට් එක troll කරන එක.
    ඒක සැහෙන ලොකු attitude අවුලක්
     
    • Like
    Reactions: Any.key

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,248
    8,110
    113
    FB_IMG_1711168080907.jpg