මචන්ලා මම හොල්මන් ෆිල්ම් එකක් හොයනවා
ඒත් හොයාගන්න බෑ..

මට හොයලා දෙන්නකෝ

මේකෙ වෙන්නෙ මතක විදිහට කොල්ලො කෙල්ලො ටිකක් යනවා පරන වහපු හොස්පිටල් එකකට...ඒ හොස්පිටල් එකේ මිනිස්සුන්ව පනපිටින් කපල තියනව ඉස්සර..එක කෙල්ලෙක් අතේ තියනවා කැමරාවක් ඒකෙන් බැලුවහම ඕන දෙයක් දිහා ඒකෙ අතීතෙ බලාගන්න පුලුවන්..

හොල්මන් මිනිස්සුන්ගෙ මුලු මූනම හාරලා මරනවා...
පුලුවන්නම් කියන්නකෝ ...