මේ Film එක දන්නවද ??

මචන්ලා මම හොල්මන් ‍ෆිල්ම් එකක් හොයනවා
ඒත් හොයාගන්න බෑ..:no::no::no:
මට හොයලා දෙන්නකෝ:):)
මේකෙ වෙන්නෙ මතක විදිහට කොල්ලො කෙල්ලො ටිකක් යනවා පරන වහපු හොස්පිටල් එකකට...ඒ හොස්පිටල් එකේ මිනිස්සුන්ව පනපිටින් කපල තියනව ඉස්සර..එක කෙල්ලෙක් අතේ තියනවා කැමරාවක් ඒකෙන් බැලුවහම ඕන දෙයක් දිහා ඒකෙ අතීතෙ බලාගන්න පුලුවන්..:shocked::shocked:
හොල්මන් මිනිස්සුන්ගෙ මුලු මූනම හාරලා මරනවා...
පුලුවන්නම් කියන්නකෝ ...:oo::oo::oo:
 

sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    Wrong turn 4 වගේමයි.. ඒත් ඒක වෙන්න බැහැ , ඒකේ හොල්මන් නෙමේ ඉන්නේ
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    MV5BMTI3ODAwMDA5NV5BMl5BanBnXkFtZTcwODExODEzMQ@@._V1._SY317_.jpg


    MV5BMjA1NTQ3MjI2N15BMl5BanBnXkFtZTYwNTQ4MTI3._V1._SY317_CR1,0,214,317_.jpg


    MV5BMjA2MDE4Nzg2N15BMl5BanBnXkFtZTcwMjQzMTIxNw@@._V1._SY317_CR4,0,214,317_.jpg