මේ film එක බලලා තියනවද?
මචන්ලා මේ film එක උඹලා බලලා තියනවද?

මේක ඉරාකේ ඇත්ත කතාවක්නේ....ඇත්තටම මේ වගේ දෙන්නෙක් උන් හදලා තියනවද?මේකේ අන්තිමට කියනවා latif තාම අයර්ලන්තේ ඉන්නවා කියලා.....
මේකේ තියන හැමදේම ඒ විදිහටම සිද්ද වෙලා තියනවද? සදාම් හුසේන් ගේ පුතාට..ඇත්තටම uday ගේ පයි**ට වෙඩි වැදිලා තියනවද?

Last edited: