ඇමරිකාවෙ හෙන ග්රාමීය පලාතක්.
අඩි උස සපත්තුවකට අහුවෙලා කාර් එකක රෝදෙ හුලං යනව.
හද හද ඉන්දැද්දි කාර් එකේ ආපු ගෑණු දෙනා පාරෙ යන වෙන කාර් එකකට හැප්පිලා තුවාල වෙනව. කාර් එකේ ලමය බලං ඉන්නව.
පාරෙ කොහෙටවත් යන්න බෑ දෙපැත්තෙන්ම ගං වතුර ගලල. කනුවට හැප්පිලා කෝල් ගන්නත් බෑ.
කට්ටිය පොඩි කඩේකට එනව.
පොලිස් කාරෙයෙක් අපරාධ කාරයෙක්ව අරං එතන්ටම එනව.
අන්තිමට කට්ටිය අභිරහස් විදිහට මැරෙන්න ගන්නව.
මේකෙ නම මොකක්ද
බලල තියෙනව නම මතක නෑ 

thanks
මොනා හරි විකුණනවනං ඒක කඩයක් 

motel හුරු නෑනෙ අපිට හුරු කඩ. ඉතිං අපි දකින්නෙ ප්රධාන කාර්යය විදිහට බඩු විකුණන එක ඉතිං කඩේ කියනව 
දන්නෙ නෑ