මේ film එක මොකක්ද?

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඇමරිකාවෙ හෙන ග්‍රාමීය පලාතක්.
    අඩි උස සපත්තුවකට අහුවෙලා කාර් එකක රෝදෙ හුලං යනව.
    හද හද ඉන්දැද්දි කාර් එකේ ආපු ගෑණු දෙනා පාරෙ යන වෙන කාර් එකකට හැප්පිලා තුවාල වෙනව. කාර් එකේ ලමය බලං ඉන්නව.
    පාරෙ කොහෙටවත් යන්න බෑ දෙපැත්තෙන්ම ගං වතුර ගලල. කනුවට හැප්පිලා කෝල් ගන්නත් බෑ.
    කට්ටිය පොඩි කඩේකට එනව.
    පොලිස් කාරෙයෙක් අපරාධ කාරයෙක්ව අරං එතන්ටම එනව.
    අන්තිමට කට්ටිය අභිරහස් විදිහට මැරෙන්න ගන්නව.
    මේකෙ නම මොකක්ද :D බලල තියෙනව නම මතක නෑ :sorry:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Ethakota hospital ekak, school ekek unath kadayak kiyanna puluwan ne:baffled:

    :dull:
    ඒව ඉතිං අපිට හුරු පුරුදු දේවල්නෙ. ඉතිං ඒවගෙ ප්‍රධාන කාර්යය අපි දකිනව :) motel හුරු නෑනෙ අපිට හුරු කඩ. ඉතිං අපි දකින්නෙ ප්‍රධාන කාර්යය විදිහට බඩු විකුණන එක ඉතිං කඩේ කියනව :baffled:
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,826
    3,853
    113
    Delaware
    Identity (2003) da?
    ඕක තමා පට්ට ෆිල්ම් එක මල්ට්පල් පෙර්සනැලිටි සීන් එකක් තියෙන්නේ
    පලවෙනි පාර බැලුවහම තෙරුන්නැ කියන්හන් කෝ

    :baffled::baffled::baffled:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඕක තමා පට්ට ෆිල්ම් එක මල්ට්පල් පෙර්සනැලිටි සීන් එකක් තියෙන්නේ
    පලවෙනි පාර බැලුවහම තෙරුන්නැ කියන්හන් කෝ

    :baffled::baffled::baffled:

    e kiyanne ube mole adui... :sorry:
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,826
    3,853
    113
    Delaware
    e kiyanne ube mole adui... :sorry:
    ඔය කිව්වේ :baffled::baffled::baffled:
    මුල් හරිය බලද්දී හිතෙන්නේ ඇත්ත සීන් එකක් වගේනේ එක මම කිව්වේ, අපහු මුල ඉදලා බැලුවා

    Revolver 2005
    Mulholland Dr 2001
    මේවත් ඔය වගේ
     
    Last edited:
    • Like
    Reactions: Pessimist

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔය කිව්වේ :baffled::baffled::baffled:
    මුල් හරිය බලද්දී හිතෙන්නේ ඇත්ත සීන් එකක් වගේනේ එක මම කිව්වේ, අපහු මුල ඉදලා බැලුවා

    Revolver 2005
    Mulholland Dr 2001
    මේවත් ඔය වගේ

    Mulholland dr wage nemei ne , meke plot twist eka unata passe film ekema kiyanawane mokakda une kiyala..:baffled:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඔය කිව්වේ :baffled::baffled::baffled:
    මුල් හරිය බලද්දී හිතෙන්නේ ඇත්ත සීන් එකක් වගේනේ එක මම කිව්වේ, අපහු මුල ඉදලා බැලුවා

    Revolver 2005
    Mulholland Dr 2001
    මේවත් ඔය වගේ

    මේ දෙක දැනං හිටියෙ නෑ :D thanks
     
    • Like
    Reactions: navinnuwan

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    ela Movie eka machan.

    menna me tikath oya wage.

    Vacancy (2007)
    Psycho (1960)
    Monster (2003)
    Cold Prey (2006)
    The Innkeepers (2011)
    Hostel (2005)
    The Hitcher (1986)
    Untraceable (2008)
     
    • Like
    Reactions: Pessimist

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    :no: දන්නෙ නෑ :dull: බලල නෑ එහෙම එකක්

    identity ලු. පට්ට කතාව හොයාගෙන බලපං :yes:

    ela Movie eka machan.

    menna me tikath oya wage.

    Vacancy (2007)
    Psycho (1960)
    Monster (2003)
    Cold Prey (2006)
    The Innkeepers (2011)
    Hostel (2005)
    The Hitcher (1986)
    Untraceable (2008)

    මේ එකක්වත් බලල නෑ thanks :)