මම බලපු film එකක් තිබ්බා, මට එකම එක සීන් එකයි මතක. ඒකෙ අන්තිමට උන් මැරුනට පස්සේ කුරුල්ලෙකුයි ලේනෙකුයි වෙලා එක ඇත්තක ඉන්නවා පෙන්නනවා.
උබලා දන්නවද මම මේ කියන එක
බල්ලෙකුයි ලේනෙකුයි සීන් එකක් නම් තියෙනව Fluke ෆිල්ම් එකේ
Ballekui Lenekui neda?
![]()
Sirase giye bn Niwadu kaletaමේක තමා, ඒත් මම මේක බලලා නෑනෙ බන්, මට කොහොමද මේ අන්තිම සිද්ධිය විතරක් මතක. මෙච්චර පරණ එකක් අනික මම බලන්න විදිහක් නෑ බන්, මට මේහ හරි වදයක් ඔලුවට
Uba tv eka on karanakotama oya kaalla gihin film eka iwara wennathiමේක තමා, ඒත් මම මේක බලලා නෑනෙ බන්, මට කොහොමද මේ අන්තිම සිද්ධිය විතරක් මතක. මෙච්චර පරණ එකක් අනික මම බලන්න විදිහක් නෑ බන්, මට මේහ හරි වදයක් ඔලුවට