මේ film එක මොකක්ද

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,762
    28,118
    113
    මම බලපු film එකක් තිබ්බා, මට එකම එක සීන් එකයි මතක. ඒකෙ අන්තිමට උන් මැරුනට පස්සේ කුරුල්ලෙකුයි ලේනෙකුයි වෙලා එක ඇත්තක ඉන්නවා පෙන්නනවා.

    උබලා දන්නවද මම මේ කියන එක
     
    • Like
    Reactions: Bobmaly

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    මම බලපු film එකක් තිබ්බා, මට එකම එක සීන් එකයි මතක. ඒකෙ අන්තිමට උන් මැරුනට පස්සේ කුරුල්ලෙකුයි ලේනෙකුයි වෙලා එක ඇත්තක ඉන්නවා පෙන්නනවා.

    උබලා දන්නවද මම මේ කියන එක

    Ballekui Lenekui neda?

    images

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,762
    28,118
    113
    බල්ලෙකුයි ලේනෙකුයි සීන් එකක් නම් තියෙනව Fluke ෆිල්ම් එකේ

    Ballekui Lenekui neda?

    images

    මේක තමා, ඒත් මම මේක බලලා නෑනෙ බන්, මට කොහොමද මේ අන්තිම සිද්ධිය විතරක් මතක. මෙච්චර පරණ එකක් අනික මම බලන්න විදිහක් නෑ බන්, මට මේහ හරි වදයක් ඔලුවට
     
    • Sad
    Reactions: JokerFan

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    මේක තමා, ඒත් මම මේක බලලා නෑනෙ බන්, මට කොහොමද මේ අන්තිම සිද්ධිය විතරක් මතක. මෙච්චර පරණ එකක් අනික මම බලන්න විදිහක් නෑ බන්, මට මේහ හරි වදයක් ඔලුවට
    Sirase giye bn Niwadu kaleta

    menna torrent eka

    https://yts.mx/movies/fluke-1995
     
    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,175
    6,686
    113
    කොහෙ හරි කනත්තක
    මේක තමා, ඒත් මම මේක බලලා නෑනෙ බන්, මට කොහොමද මේ අන්තිම සිද්ධිය විතරක් මතක. මෙච්චර පරණ එකක් අනික මම බලන්න විදිහක් නෑ බන්, මට මේහ හරි වදයක් ඔලුවට
    Uba tv eka on karanakotama oya kaalla gihin film eka iwara wennathi🥴